video3 thamai enne video eka ain karath claim eka thiyenawa![]()
strike ekak six months thiyenawa neda? ubata awith godak kalda bn dan?

video3 thamai enne video eka ain karath claim eka thiyenawa![]()

strike ekak six months thiyenawa neda? ubata awith godak kalda bn dan?![]()

happa..![]()



ada rpm eka wadida mchnz![]()


යූටියුබ් වල හොද විව්ස් ගන්න පුලුවන් niche මොනවද බන්.
හම්මො මචො ටීවී චැනල් වල යන ඒවනම් දාන්න හිතන්නවත් එපා.මචන් එතකොට ඔය ඩයලොග් ටීවී වල ස්ටාර් ස්පෝර්ට්ස් වල එහෙම යනවනේ පරණ මැචස්..ඒවා කැප්චර් කරලා දැම්මත් අවුල් නේද බන්? කොපිරයිට් කේස් එනවා නේද?

Revenue per thousand impressions
ඔයාගේ වැඩි වෙලාද?![]()
wendata wada wadi

machan mama youtube adsense hada gaththa..... den mama adsense.com ekata gihin loginda wenna ona nethnam sign up da wenna ona

machan aluthen hadanna website 1k ona neda ban.account ekak thiywna nm log in
nathnam sign up wela aluthin hadanna![]()
machan aluthen hadanna website 1k ona neda ban.

මම ත්රෙඩ් එක බැලුවට පස්සෙ ආපහු බැලව මගේ පරන youtube account එක. ඒකට මාස ගානකට කලින් ජොලියට වගේ දාපු වීඩියෝ එකක්. අද තමයි දැක්කෙ මෙච්චර බලල කියල. අවුලක් නෑ රු 5200ක් විතර මට හම්බ කරල දීල තියෙන්නේ. වැඩේ නරක නෑ වගේ. වීඩියෝ ටිකක් හදන්න ඕන වෙලාවක.
![]()

