Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මේ ත්‍රෙඩ් එක දිගටම අරන් යමු මචංලා කට්ටියට දැනගන්න :yes::yes:

    මෙන්න මම මේක බලල හදපු Youtube Channel එක Subscribe වෙන්න :cool:

    IjayLive

    Subscribe උනා කියලා අනෙක් අයට පේන්නෙ නෑ..:rolleyes:

    බයවෙන්න දෙයක් නෑ ඔයාලගෙ Privercy එක ගැන :D:D
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    මේ ත්‍රෙඩ් එක දිගටම අරන් යමු මචංලා කට්ටියට දැනගන්න :yes::yes:

    මෙන්න මම මේක බලල හදපු Youtube Channel එක Subscribe වෙන්න :cool:

    IjayLive

    Subscribe උනා කියලා අනෙක් අයට පේන්නෙ නෑ..:rolleyes:

    බයවෙන්න දෙයක් නෑ ඔයාලගෙ Privercy එක ගැන :D:D

    earnings කොහොමෙයි :D
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe

    Subscribed

    mage ekatath Subscribe weyan. Podi podi cartoons hadala danawa issarahata :D

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    digatama karagena yaman machn...
    videos hit karaganna onenam background ekata voice or music or both diyan

    Thanks comment එකට
    ඊලග පාර voice+music දාන්න තම ඉන්නේ
    එකපාරක් video එකකට දැම්ම එක copyright කියල අව ඊටපස්සේ music
    එක අයින් කරා.
    video වලට දන්නා music කොහෙද download කරගන්න තියෙන්නේ
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Thanks comment එකට
    ඊලග පාර voice+music දාන්න තම ඉන්නේ
    එකපාරක් video එකකට දැම්ම එක copyright කියල අව ඊටපස්සේ music
    එක අයින් කරා.
    video වලට දන්නා music කොහෙද download කරගන්න තියෙන්නේ

    Search royalty free music
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    My 2nd Video.

    Subscribe for more :)

    11.gif
    2nd mama :P