machan mge videos wgyak tyenwa 4n eken record karapu. video eka 5min wage. but size eka godak wadi. 500mb panala. qualitya adu nowenna video size eka adu krgnna puluwn kramayak dnnawanm kiyannako.
මට විනාඩි 15 ට වඩා වැඩි වීඩියෝ දාන්න බැනේ
![]()
මෙන්න මෙහෙම වැටිලා තියනවා
මේක හද ගන්න පුලුවන්ද?



machan mge videos wgyak tyenwa 4n eken record karapu. video eka 5min wage. but size eka godak wadi. 500mb panala. qualitya adu nowenna video size eka adu krgnna puluwn kramayak dnnawanm kiyannako.
HandBrake ම use කරන්න විශේෂ හේතුවක් තියෙනවද?HandBrake එකෙන් පුළුවන් මෙන්න ලින්ක් එක
https://handbrake.fr
ස්ට්‍රික් කීයක් ආවද?
මන් කිව්වනේ බන් චැනල් එක ගුඩ් ස්ටැන්ඩින් තියගන්න කියලා..
තර්ඩ් පාටි අල්ලපු ගමන් ඒවා ඩිලිට් කරන්න කියලත් කිව්වා..
තමන්ගේ නොවන විඩියෝස් වලට කේස් දාන්න එපා කියලත් කිව්වා..
නඩ් ඒවා හරි පොඩි එවුන්ගේ සීන් මුකුත් දැම්මද?
මොකද වුනේ කියලා ඊමේල් එකක් එවලා ඇති ඒක දාන්න බලන්න..![]()
ow bn..

![]()
ආයිත් monetization කරගන්න ...කොච්චර දවසක් ඉන්න වෙයිද ...මොනවද කරන්න ඕනේ එකට ...
HandBrake ම use කරන්න විශේෂ හේතුවක් තියෙනවද?
ඔතන බාගයයිනේ තියෙන්නේ..
monetize කරන්න මාස තුනක් ඉන්න වෙනවා කියලා තියෙන්නේ..
මොනවහරි කරන්න පුලුවන්ද බලන්න හරියටම වුනදේ කියන්න

me account ekatama hadaganna berida?me mage awurudu 5k withara parana youtube account eka.mn kalin meka hadaganna try karalada kohedaYou are currently signed into the Google Account [email protected], which is either not an active AdSense account, or still pending an approval. This account cannot be used to monetize your content.
To sign in to your existing AdSense account, visit google.com/adsense.
me account ekatama hadaganna berida?me mage awurudu 5k withara parana youtube account eka.mn kalin meka hadaganna try karalada koheda
බාගයයි නෙවෙයි බන්..ඔච්චරයි තියෙන්නේ..
දාපු video එකකට කවුද case එකක් ඇදලා ...
අපරාදේ $20 ක් විතර හෙව්වා විතරයි..
දැන් ඉතින් මොනා කරන්නද..මාස 3 ක් බලන් ඉන්න වෙනවා...![]()

Ewa kohomath YT eke daanna bahane.
නඩ් ඒවා හරි පොඩි එවුන්ගේ සීන් මුකුත් දැම්මද?
