Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    machan mge videos wgyak tyenwa 4n eken record karapu. video eka 5min wage. but size eka godak wadi. 500mb panala. qualitya adu nowenna video size eka adu krgnna puluwn kramayak dnnawanm kiyannako.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    machan mge videos wgyak tyenwa 4n eken record karapu. video eka 5min wage. but size eka godak wadi. 500mb panala. qualitya adu nowenna video size eka adu krgnna puluwn kramayak dnnawanm kiyannako.

    MP4 වලට Convert කරන්න..
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    මට විනාඩි 15 ට වඩා වැඩි වීඩියෝ දාන්න බැනේ

    2l96103.jpg

    මෙන්න මෙහෙම වැටිලා තියනවා

    මේක හද ගන්න පුලුවන්ද?
    :):):)
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    machan mge videos wgyak tyenwa 4n eken record karapu. video eka 5min wage. but size eka godak wadi. 500mb panala. qualitya adu nowenna video size eka adu krgnna puluwn kramayak dnnawanm kiyannako.

    HandBrake එකෙන් පුළුවන් මෙන්න ලින්ක් එක
    https://handbrake.fr
     
    THE_FLASH

    Active member
  • Aug 28, 2015
    468
    79
    28
    ..☆♡♥♡♥☆..

    ස්ට්‍රික් කීයක් ආවද?
    මන් කිව්වනේ බන් චැනල් එක ගුඩ් ස්ටැන්ඩින් තියගන්න කියලා..
    තර්ඩ් පාටි අල්ලපු ගමන් ඒවා ඩිලිට් කරන්න කියලත් කිව්වා..
    තමන්ගේ නොවන විඩියෝස් වලට කේස් දාන්න එපා කියලත් කිව්වා..
    නඩ් ඒවා හරි පොඩි එවුන්ගේ සීන් මුකුත් දැම්මද?

    මොකද වුනේ කියලා ඊමේල් එකක් එවලා ඇති ඒක දාන්න බලන්න..
    :dull:

    geHN408.jpg

    ආයිත් monetization කරගන්න ...කොච්චර දවසක් ඉන්න වෙයිද ...මොනවද කරන්න ඕනේ එකට ...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    geHN408.jpg

    ආයිත් monetization කරගන්න ...කොච්චර දවසක් ඉන්න වෙයිද ...මොනවද කරන්න ඕනේ එකට ...

    ඔතන බාගයයිනේ තියෙන්නේ..
    monetize කරන්න මාස තුනක් ඉන්න වෙනවා කියලා තියෙන්නේ..

    මොනවහරි කරන්න පුලුවන්ද බලන්න හරියටම වුනදේ කියන්න
     
    THE_FLASH

    Active member
  • Aug 28, 2015
    468
    79
    28
    ..☆♡♥♡♥☆..
    ඔතන බාගයයිනේ තියෙන්නේ..
    monetize කරන්න මාස තුනක් ඉන්න වෙනවා කියලා තියෙන්නේ..

    මොනවහරි කරන්න පුලුවන්ද බලන්න හරියටම වුනදේ කියන්න

    බාගයයි නෙවෙයි බන්..ඔච්චරයි තියෙන්නේ..
    දාපු video එකකට කවුද case එකක් ඇදලා ...
    අපරාදේ $20 ක් විතර හෙව්වා විතරයි..
    දැන් ඉතින් මොනා කරන්නද..මාස 3 ක් බලන් ඉන්න වෙනවා...:(
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    You are currently signed into the Google Account [email protected], which is either not an active AdSense account, or still pending an approval. This account cannot be used to monetize your content.
    To sign in to your existing AdSense account, visit google.com/adsense.

    :( me account ekatama hadaganna berida?me mage awurudu 5k withara parana youtube account eka.mn kalin meka hadaganna try karalada koheda
     
    wena gmail ekak link krapan oya youtube ekatama. ekata adsense ganin
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    බාගයයි නෙවෙයි බන්..ඔච්චරයි තියෙන්නේ..
    දාපු video එකකට කවුද case එකක් ඇදලා ...
    අපරාදේ $20 ක් විතර හෙව්වා විතරයි..
    දැන් ඉතින් මොනා කරන්නද..මාස 3 ක් බලන් ඉන්න වෙනවා...:(

    දැලි පිහියෙන් කිරි කද්දි කට කපාගන්නේ නැතුව කන්න අපි දැනගන්න ඕනා..
    සාමාන්යෙන් එක strike එකකදි monetize disable කරන්නේ නෑ..
    එක පාරින්ම ඔහොම කලා කියන්නේ මොකක් හරි දරුනු වැඩක් කරලා තියෙනවා කියන එක තමයි..
    :dull: