mage video wala ads pennane naha mokada seen eka
kemathi methana inna kenek hari nathnam yaluwekta hari kiyala balanna kiyahan ads penawada kiyala 
mage video wala ads pennane naha mokada seen eka
Copyright strike ekak lokuwata awoth eka adsense account ekatath balapanawad???![]()
Aniwa..youtube eka aithi google walata nisa youtube ekata wena darunu balapam adsense walata ehemama balapanawa

දැලි පිහියෙන් කිරි කද්දි කට කපාගන්නේ නැතුව කන්න අපි දැනගන්න ඕනා..
සාමාන්යෙන් එක strike එකකදි monetize disable කරන්නේ නෑ..
එක පාරින්ම ඔහොම කලා කියන්නේ මොකක් හරි දරුනු වැඩක් කරලා තියෙනවා කියන එක තමයි..![]()

etc).. එහෙම කරාට අවුලක් නැද්ද? එහෙම කරාම ට්රැෆික් වැඩි වෙනවාද ?
නැත්තම් තියෙන එකටත් සොරි වේවිද?
එහෙම කරාම අපි නිච්(niche) එකක් තොර ගන්න ඔන කියන කතාව පොයින්ට්ලස් අයිඩියා එකක් වගේ නේ?
පොඩ්ඩක් පැහැදිලි කරපන් බන්
බොක්කලා ,
මට හොද Video editing software එකක් කියපන්කො ?
FREE DOWNLOAD ලින්කුවක් දීපන්කෝ පිංවතෙක් !!!
kickass eke hoda link thiyenawa ...
මචන් අපිට එකම චැනල් එකේ විවිද විඩියොස් දාන්න බැරිද බන්..?
Ijay kolla එක එක ජාතියෙ එවා දාලා තියෙනවා දැක්කා උගේ යු ටියුබ් චැනල් එකට ගිyaaම(songs, dances, shanudhrietc).. එහෙම කරාට අවුලක් නැද්ද? එහෙම කරාම ට්රැෆික් වැඩි වෙනවාද ?
නැත්තම් තියෙන එකටත් සොරි වේවිද?
එහෙම කරාම අපි නිච්(niche) එකක් තොර ගන්න ඔන කියන කතාව පොයින්ට්ලස් අයිඩියා එකක් වගේ නේ?
පොඩ්ඩක් පැහැදිලි කරපන් බන්
![]()

ane mandaadooo uba mage channel1 beluwada..ela ela
mama eka mulin athal ekata hadapu ekak ban idea nathuwa
wena ekak hadanna ona
okkoma ekata dammath awlak na ban ithinane manda

godak un youtube acc link ekak illuwama denne neh ne bang.. uba kaatath penna channel eka daala thibba nisa mam ubawa example ekakata gaththa .. ehema nethiwa ubata mewwa ekak ehema karanna nemei machan
mekai machn mama oya godak youtube channel gena katha karapu thread wala dekka deyak thamai mokak hari niche ekak select karan eeta karanna lu ... ex: computer tricks ,jokes,news,adobe photoshop etc....
ehema nokara mix fruit ekak karanna berida ? traffic wedi wenne nedda ?
denatath ehema karana aya innawada kiyala dena gannath ekka thama demme![]()

ela ela
mama channel1 damme subsla tikak hoya ganna mchn
mageth achcharu channel1 thiyenne ban
video balala subsla enne na ithin...
whats ur channel bro?![]()

camstudio kiyana ekenuth puluwan machn... hebei eka free ekak nemei .. eka nisa torrent walin baa ganin crack ekak ...kickass eke hoda link thiyenawa ...
මචන් අපිට එකම චැනල් එකේ විවිද විඩියොස් දාන්න බැරිද බන්..?
Ijay kolla එක එක ජාතියෙ එවා දාලා තියෙනවා දැක්කා උගේ යු ටියුබ් චැනල් එකට ගිyaaම(songs, dances, shanudhrietc).. එහෙම කරාට අවුලක් නැද්ද? එහෙම කරාම ට්රැෆික් වැඩි වෙනවාද ?
නැත්තම් තියෙන එකටත් සොරි වේවිද?
එහෙම කරාම අපි නිච්(niche) එකක් තොර ගන්න ඔන කියන කතාව පොයින්ට්ලස් අයිඩියා එකක් වගේ නේ?
පොඩ්ඩක් පැහැදිලි කරපන් බන්
![]()

ela ela
mama channel1 damme subsla tikak hoya ganna mchn
mageth achcharu channel1 thiyenne ban
video balala subsla enne na ithin...![]()
mama mage eka youtube account ekakin subscribe wela inne
Thawa channel tikak hadamu 
subs la wadi pura labenne ekama jathiye ewama dammamada manda mage nam channel tika dan wena wenama thiyenawa travelling channel ekak haduwa eke wada nathara wuna welawak nathuwa
eken thama mama subscribe wela inne ijaylive ekata 