Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

Kiri_Hoda

Junior member
  • Dec 23, 2015
    146
    12
    18
    බොක්කලා ,
    මට හොද Video editing software එකක් කියපන්කො ?

    FREE DOWNLOAD ලින්කුවක් දීපන්කෝ පිංවතෙක් !!!
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    දැලි පිහියෙන් කිරි කද්දි කට කපාගන්නේ නැතුව කන්න අපි දැනගන්න ඕනා..
    සාමාන්යෙන් එක strike එකකදි monetize disable කරන්නේ නෑ..
    එක පාරින්ම ඔහොම කලා කියන්නේ මොකක් හරි දරුනු වැඩක් කරලා තියෙනවා කියන එක තමයි..
    :dull:

    මචන් අපිට එකම චැනල් එකේ විවිද විඩියොස් දාන්න බැරිද බන්..? :rolleyes:
    Ijay kolla එක එක ජාතියෙ එවා දාලා තියෙනවා දැක්කා උගේ යු ටියුබ් චැනල් එකට ගිyaaම(songs, dances, shanudhri:rofl: etc).. එහෙම කරාට අවුලක් නැද්ද? එහෙම කරාම ට්‍රැෆික් වැඩි වෙනවාද ?:confused: නැත්තම් තියෙන එකටත් සොරි වේවිද? :eek: එහෙම කරාම අපි නිච්(niche) එකක් තොර ගන්න ඔන කියන කතාව පොයින්ට්ලස් අයිඩියා එකක් වගේ නේ? :baffled: පොඩ්ඩක් පැහැදිලි කරපන් බන්:yes:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    බොක්කලා ,
    මට හොද Video editing software එකක් කියපන්කො ?

    FREE DOWNLOAD ලින්කුවක් දීපන්කෝ පිංවතෙක් !!!

    camstudio kiyana ekenuth puluwan machn... hebei eka free ekak nemei .. eka nisa torrent walin baa ganin crack ekak ... :P kickass eke hoda link thiyenawa ...
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa

    මචන් අපිට එකම චැනල් එකේ විවිද විඩියොස් දාන්න බැරිද බන්..? :rolleyes:
    Ijay kolla එක එක ජාතියෙ එවා දාලා තියෙනවා දැක්කා උගේ යු ටියුබ් චැනල් එකට ගිyaaම(songs, dances, shanudhri:rofl: etc).. එහෙම කරාට අවුලක් නැද්ද? එහෙම කරාම ට්‍රැෆික් වැඩි වෙනවාද ?:confused: නැත්තම් තියෙන එකටත් සොරි වේවිද? :eek: එහෙම කරාම අපි නිච්(niche) එකක් තොර ගන්න ඔන කියන කතාව පොයින්ට්ලස් අයිඩියා එකක් වගේ නේ? :baffled: පොඩ්ඩක් පැහැදිලි කරපන් බන්:yes:

    adooo uba mage channel1 beluwada..ela ela :D
    mama eka mulin athal ekata hadapu ekak ban idea nathuwa :baffled:
    wena ekak hadanna ona
    okkoma ekata dammath awlak na ban ithin :rolleyes: ane manda
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    adooo uba mage channel1 beluwada..ela ela :D
    mama eka mulin athal ekata hadapu ekak ban idea nathuwa :baffled:
    wena ekak hadanna ona
    okkoma ekata dammath awlak na ban ithin :rolleyes: ane manda

    godak un youtube acc link ekak illuwama denne neh ne bang.. uba kaatath penna channel eka daala thibba nisa mam ubawa example ekakata gaththa .. ehema nethiwa ubata mewwa ekak ehema karanna nemei machan :dull::baffled:
    mekai machn mama oya godak youtube channel gena katha karapu thread wala dekka deyak thamai mokak hari niche ekak select karan eeta karanna lu ... ex: computer tricks ,jokes,news,adobe photoshop etc....

    ehema nokara mix fruit ekak karanna berida ? traffic wedi wenne nedda ?:confused:
    denatath ehema karana aya innawada kiyala dena gannath ekka thama demme :D
     
    ela ela
    mama channel1 damme subsla tikak hoya ganna mchn:D
    mageth achcharu channel1 thiyenne ban:dull:
    video balala subsla enne na ithin...:baffled:
    whats ur channel bro?:eek:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ela ela
    mama channel1 damme subsla tikak hoya ganna mchn:D
    mageth achcharu channel1 thiyenne ban:dull:
    video balala subsla enne na ithin...:baffled:
    whats ur channel bro?:eek:

    thaama hadala neh bang. hariyata patan ganna ona nisa konak hoyanne..:confused:
     
    Kiri_Hoda

    Junior member
  • Dec 23, 2015
    146
    12
    18
    camstudio kiyana ekenuth puluwan machn... hebei eka free ekak nemei .. eka nisa torrent walin baa ganin crack ekak ... :P kickass eke hoda link thiyenawa ...

    එල එළ මචන්..

    වෙන ඒවා නැද්ද මචන්ලා.....
    adobe premiere pro එක හොදයි කියල කට්ටිය කියල තියෙනවා දැක්කා .
    කික් එකෙන් ඩවුන් කරා බන් එක වැඩ නෑ ...
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    මචන් අපිට එකම චැනල් එකේ විවිද විඩියොස් දාන්න බැරිද බන්..? :rolleyes:
    Ijay kolla එක එක ජාතියෙ එවා දාලා තියෙනවා දැක්කා උගේ යු ටියුබ් චැනල් එකට ගිyaaම(songs, dances, shanudhri:rofl: etc).. එහෙම කරාට අවුලක් නැද්ද? එහෙම කරාම ට්‍රැෆික් වැඩි වෙනවාද ?:confused: නැත්තම් තියෙන එකටත් සොරි වේවිද? :eek: එහෙම කරාම අපි නිච්(niche) එකක් තොර ගන්න ඔන කියන කතාව පොයින්ට්ලස් අයිඩියා එකක් වගේ නේ? :baffled: පොඩ්ඩක් පැහැදිලි කරපන් බන්:yes:

    මේක මට හිතෙන දේ හරිද දන්නේ නෑ එක එක ජාතියේ එව්වා දාපුවම subscribe කරන එවුන් අඩු වෙයිද මොකද දැන් ශානුද්රි බලන්න කැමති එකා අපි කෑමක් හදනවා වගේ එකක් දැම්මොත් පොර එකට අකමැති :confused:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ela ela
    mama channel1 damme subsla tikak hoya ganna mchn:D
    mageth achcharu channel1 thiyenne ban:dull:
    video balala subsla enne na ithin...:baffled:

    ijay aiyaa ge channel eka patta :cool: mama mage eka youtube account ekakin subscribe wela inne :yes: Thawa channel tikak hadamu :yes::D subs la wadi pura labenne ekama jathiye ewama dammamada manda mage nam channel tika dan wena wenama thiyenawa travelling channel ekak haduwa eke wada nathara wuna welawak nathuwa :sorry: eken thama mama subscribe wela inne ijaylive ekata :D