Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    • Like
    Reactions: gepa

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ijay aiyaa ge channel eka patta :cool: mama mage eka youtube account ekakin subscribe wela inne :yes: Thawa channel tikak hadamu :yes::D subs la wadi pura labenne ekama jathiye ewama dammamada manda mage nam channel tika dan wena wenama thiyenawa travelling channel ekak haduwa eke wada nathara wuna welawak nathuwa :sorry: eken thama mama subscribe wela inne ijaylive ekata :D

    ela ela
    eth patta kiyanna deyak nane ban eke:sorry:
    image gallry tikak thamai thiyenne :eek:
    anyway thanks bro :)
     
    Kiri_Hoda

    Junior member
  • Dec 23, 2015
    146
    12
    18
    බොක්කලා ,
    මට හොද Video editing software එකක් කියපන්කො ?

    FREE DOWNLOAD ලින්කුවක් දීපන්කෝ පිංවතෙක් !!!

    ඇයි බන් මුන් මෙහෙම ??

    SqjBXn7.png
     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මමත් වීඩියෝ හැටක් විතර දැම්මා. පොඩි විසිට් එකක් දන්ඩෝ.සබ්ස්ක්‍රයිබ් කරන්ඩ ඈ

    https://www.youtube.com/channel/UCnVMLVwGDdxvU_CgZj4QtOQ/feed

    මේකෙ තියන වීඩියෝ උඹ හදපු ඒවා නෙමෙයි නේද මචං. එහෙම ඒවට කේ්ස් දානවා නේද මුන්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    na ban stil 2.78$:(

    i uploaded some foreign jangi shit:rolleyes:
    balamu ewatawath chance1 eida kiyala :D

    :D:D;) දාපන් දාපන්..මම බලනවා උබ දාන එව්වා :lol: එන්රික් ෂෝ එකට වීව්ස් ටිකක් තිබ්බ නේද? මම හිතන්නේ තමන්ගේම හොද කන්ටෙන්ට් නැතුව ඕව කරන්න අමාරුයි බන්...කරනවානම් හොද නිෂ් සයිට් එකක් කරපන්..ටිකක් කට්ටක් කන්න වෙයි...එත් ප්‍රතිපල තියෙයි ඔයිට වඩා :):)
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    :D:D;) දාපන් දාපන්..මම බලනවා උබ දාන එව්වා :lol: එන්රික් ෂෝ එකට වීව්ස් ටිකක් තිබ්බ නේද? මම හිතන්නේ තමන්ගේම හොද කන්ටෙන්ට් නැතුව ඕව කරන්න අමාරුයි බන්...කරනවානම් හොද නිෂ් සයිට් එකක් කරපන්..ටිකක් කට්ටක් කන්න වෙයි...එත් ප්‍රතිපල තියෙයි ඔයිට වඩා :):)

    ela ela mcho:P
    ow ban eth eka fb eken ussapu ekakne:sorry:
    enrique sri lanka vids hoyana eka trend1 una nisa eka goda giye:rolleyes:
    ow ban ehema ekak lawata hadagena yanawa..podi jangi cn1..
    mama always subsla inform karanne na ban karadarayak kiyala hithala unsub unoth kiyala :(
    ube channel1 moko une?:)
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ela ela mcho:P
    ow ban eth eka fb eken ussapu ekakne:sorry:
    enrique sri lanka vids hoyana eka trend1 una nisa eka goda giye:rolleyes:
    ow ban ehema ekak lawata hadagena yanawa..podi jangi cn1..
    mama always subsla inform karanne na ban karadarayak kiyala hithala unsub unoth kiyala :(
    ube channel1 moko une?:)

    ube ara dance ekata 7000+ views gaththe kohomada ? fb sharesda?