මමත් වීඩියෝ හැටක් විතර දැම්මා. පොඩි විසිට් එකක් දන්ඩෝ.සබ්ස්ක්රයිබ් කරන්ඩ ඈ
https://www.youtube.com/channel/UCnVMLVwGDdxvU_CgZj4QtOQ/feed
supiri channel eka
thread ekakma danna thiyenne watina dewal neh thiyenne ape ewage ohoma hoda dewal naa
lap eken awama sub wennam 
Thawa channel tikak hadamu
subs la wadi pura labenne ekama jathiye ewama dammamada manda mage nam channel tika dan wena wenama thiyenawa travelling channel ekak haduwa eke wada nathara wuna welawak nathuwa 


දාපන් දාපන්..මම බලනවා උබ දාන එව්වා
එන්රික් ෂෝ එකට වීව්ස් ටිකක් තිබ්බ නේද? මම හිතන්නේ තමන්ගේම හොද කන්ටෙන්ට් නැතුව ඕව කරන්න අමාරුයි බන්...කරනවානම් හොද නිෂ් සයිට් එකක් කරපන්..ටිකක් කට්ටක් කන්න වෙයි...එත් ප්රතිපල තියෙයි ඔයිට වඩා 