ela ela mcho
ow ban eth eka fb eken ussapu ekakne
enrique sri lanka vids hoyana eka trend1 una nisa eka goda giye
ow ban ehema ekak lawata hadagena yanawa..podi jangi cn1..
mama always subsla inform karanne na ban karadarayak kiyala hithala unsub unoth kiyala
ube channel1 moko une?![]()


මම ගිය ටිකේම බිසී බන්...වෙලාවක් හම්බුනේ නැහැ ඕකට...මම එක සේරියස් කරන්නේ නැහැ..නිච් සයිට් එකකට පදනම හදාගෙන යනවා මේ ටිකේ....බලමු...ජංගි සයිට් හදන්නෙපා බන්...ඒවා මිනිස්සු බලනවා උනාට වැදගත් කමක් නැහැනේ ජංගි වල...නිකන් ලස්සනයි, සතුටයි විතරයි..එතනින් එහාට ජංගි වැඩක් නැහැ...ටිකක් මිනිස්සුන්ට වැදගත් වෙන මාතෘකාවක් හොයා ගනින්...advertisers ල සල්ලි යොදවන ටොපික් එකක් අල්ලගත්තනම් ගොඩම තමයි![]()


ela ela mchn
uba seo dannawnam godane ban
jangi, bra walata views enawa ban ekai beluwe try1 dala![]()

Machan...mekata Adsense Acoount akak hadaganne kohomada........?
kiyapan machan mama danne na...





1st පිටුවට පල subscribed![]()
එල එල ..
මචන් views නෑ බන්.
අපි අපිම සබ්ස්ක්රයිබ් කරා කියල views එන්නේ නෑ නේද?
මොනවද බන් ස්ට්රටජී views වැඩි කරන්න..


එල එල ..
මචන් views නෑ බන්.
අපි අපිම සබ්ස්ක්රයිබ් කරා කියල views එන්නේ නෑ නේද?
මොනවද බන් ස්ට්රටජී views වැඩි කරන්න..
mchnla mama thiyena email eken thawa channel1 haduwa..
ekata monitize karanna enne nane ban![]()
ahema anne nathuwa thiyenne nane..rata wens karada aketh

screen shot akak danna puluwandacountry usa thamai ban![]()
screen shot akak danna puluwanda

ado mchn eka hari giya ban eka paratama...browser eke awlakda koheda thibbe..nw ok bro..thanks![]()




















1..video akata hoda Title akak denna..
2..video akata hoda Description akak denna..
3..video akata adala Tags tikak danna...
4..playlist hadanna..(oya dana video walata amathara wenath awath..)
ohoma kara tika kalayak yaddi..tikak tika views wadi wei


