Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ela ela mcho:P
    ow ban eth eka fb eken ussapu ekakne:sorry:
    enrique sri lanka vids hoyana eka trend1 una nisa eka goda giye:rolleyes:
    ow ban ehema ekak lawata hadagena yanawa..podi jangi cn1..
    mama always subsla inform karanne na ban karadarayak kiyala hithala unsub unoth kiyala :(
    ube channel1 moko une?:)

    මම ගිය ටිකේම බිසී බන්...වෙලාවක් හම්බුනේ නැහැ ඕකට...මම එක සේරියස් කරන්නේ නැහැ..නිච් සයිට් එකකට පදනම හදාගෙන යනවා මේ ටිකේ....බලමු...ජංගි සයිට් හදන්නෙපා බන්...ඒවා මිනිස්සු බලනවා උනාට වැදගත් කමක් නැහැනේ ජංගි වල...නිකන් ලස්සනයි, සතුටයි විතරයි..එතනින් එහාට ජංගි වැඩක් නැහැ...ටිකක් මිනිස්සුන්ට වැදගත් වෙන මාතෘකාවක් හොයා ගනින්...advertisers ල සල්ලි යොදවන ටොපික් එකක් අල්ලගත්තනම් ගොඩම තමයි :):)
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa

    ela ela mchn
    uba seo dannawnam godane ban :)
    jangi, bra walata views enawa ban ekai beluwe try1 dala :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ela ela mchn
    uba seo dannawnam godane ban :)
    jangi, bra walata views enawa ban ekai beluwe try1 dala :)

    වීව්ස් එනවා තමා බන්...ඒ උනාට උබට වීව්ස් වලට නෙමෙයිනේ ගෙවන්නේ...ඇඩ්ස් වීව් වෙන ගානට හරි ක්ලික් වලටනේ...ඉතින් ඇඩ් දාන උන් ඉන්න එපයි ඔය ජංගි වලට..එකයි වීව්ස් තිබ්බට ඩොලර් අඩු :nerd:
     
    Kiri_Hoda

    Junior member
  • Dec 23, 2015
    146
    12
    18
    subscribed ;)

    එල එල ..
    මචන් views නෑ බන්.
    අපි අපිම සබ්ස්ක්‍රයිබ් කරා කියල views එන්නේ නෑ නේද?

    මොනවද බන් ස්ට්‍රටජී views වැඩි කරන්න..
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    එල එල ..
    මචන් views නෑ බන්.
    අපි අපිම සබ්ස්ක්‍රයිබ් කරා කියල views එන්නේ නෑ නේද?

    මොනවද බන් ස්ට්‍රටජී views වැඩි කරන්න..

    ow ban ehema enne na ithin
    ස්ට්‍රටජී kiyanne ban ithin keywords danna wenawa search wena :)
    ehemath nathnam hoda content ekak danna ona gappiya, podda wage :D
     
    Dec 18, 2015
    46
    5
    0
    එල එල ..
    මචන් views නෑ බන්.
    අපි අපිම සබ්ස්ක්‍රයිබ් කරා කියල views එන්නේ නෑ නේද?

    මොනවද බන් ස්ට්‍රටජී views වැඩි කරන්න..

    1..video akata hoda Title akak denna..
    2..video akata hoda Description akak denna..
    3..video akata adala Tags tikak danna...
    4..playlist hadanna..(oya dana video walata amathara wenath awath..)

    ohoma kara tika kalayak yaddi..tikak tika views wadi wei
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    image.png

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: