මගේ තියනවා hotmail mail address එකකට හදපු google account එකක්. ඒකෙන් මේ වැඩේ කරන්න ගියොත් වැඩේ දෙල් වෙයිද?





hotmail walin mamanam hadala na aka hinda kiyanna danne na....anika adsense thiyena hinda mekata gmail akakma hadanna aluthin....![]()

මොකක් හරි ප්‍රඩක්ට් එකක් ගැන වීඩියෝ එකක් හදද්දී වීඩියෝ එක හදන්න ඕන කරන ෆොටෝ ගූගල් කරලා හරි ප්‍රඩක්ට් එකට අදාළ වෙබ් සයිට් ඒකෙන් අරගත්තොතින් කොපිරයිට් කේස් එන්න පුලුවන්ද??
godak wita nah report karoth puluwanlu
CPA කරනවද?මමත් වීඩියෝ හැටක් විතර දැම්මා. පොඩි විසිට් එකක් දන්ඩෝ.සබ්ස්ක්රයිබ් කරන්ඩ ඈ
https://www.youtube.com/channel/UCnVMLVwGDdxvU_CgZj4QtOQ/feed
මේ Screen Recorder එකක්නේ.
මමත් වීඩියෝ හැටක් විතර දැම්මා. පොඩි විසිට් එකක් දන්ඩෝ.සබ්ස්ක්රයිබ් කරන්ඩ ඈ
https://www.youtube.com/channel/UCnVMLVwGDdxvU_CgZj4QtOQ/feed

ඊයේ බැංකුවට ආව රුපියල් ලක්ෂ 3ක්
මාස 4.5ක සල්ලි
කරපු විදිහ කියන්න බැහැ මොකද මගේ පෝස්ට් අඩු නිසා, රෙප් රතු නිසා කවුරුවත් පිළිගන්නේ නැහැ. ටයිප් කරන මහන්සිය අපරාදේ



machanla mama dan auruddakata withara kalin hadala daapu videos wagayakata danata $5 k wage awith thiyenawa. apahu thawa videos tikak daanna one. me income eka wedi karaganna monawada karanna puluwan?
