720p resolution dena format eka mokakda bn? 1080p 29.97 fps dila upload karata 360p resolution ekane penanne

Welcome to AdSense
Your account is getting reviewed. Help us finish the review by setting up ads on your site.
Click the button below and you'll be guided through these last required steps:
Create a new ad unit
Place the ad code on http://www.youtube.com/channel/..........
mehemane ban mage thiyenne
mokada ban seen eka dan goda kalayak thisse
යුටියුබ් වල ආදායම හැම අවුරුද්දකම ජනවාරි මාසෙදි කලින් තිබ්බ මාසෙට (දෙසැම්බර්) වඩා 60%ක පහල යාමක් සිදුවෙනවා..
පෙබරවාරිත් ඔහොම තමයි.. ආයේ මාර්තු වල ඉදන් තමයි ඉහලයන්නේ..

Stats Gatthe kohenda machan ?

ඒකිව්වේ ඔයාගේ video එකක් එයාගේ කියල complain කරලද?කිරියේ එකෙක් නිසා මට ස්ට්‍රික් එකක් තියෙනවා මාස 6ක.. පෙබරවාරි වෙනකන් ඒක තියෙනවා. .

ඒකිව්වේ ඔයාගේ video එකක් එයාගේ කියල complain කරලද?![]()