Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    මචන්ලා මගේ copyright strike එකක් තියෙනවා. මේක expire වෙන්න තියෙන්නේ 2016 Jun 10, වෙනිදා,

    T5UC8BR.jpg

    එතන ගහලා තියෙනවා Submit counter notification කියලා එකෙන් මොකද වෙන්නේ. එකට ගියාම මෙහෙම එනවා.

    oqAo52T.jpg

    මේකෙන් මොකද වෙන්නේ බන් දන්න එකෙක් කියහන්කෝ
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    මචන්ලා මගේ copyright strike එකක් තියෙනවා. මේක expire වෙන්න තියෙන්නේ 2016 Jun 10, වෙනිදා,

    T5UC8BR.jpg

    එතන ගහලා තියෙනවා Submit counter notification කියලා එකෙන් මොකද වෙන්නේ. එකට ගියාම මෙහෙම එනවා.

    oqAo52T.jpg

    මේකෙන් මොකද වෙන්නේ බන් දන්න එකෙක් කියහන්කෝ

    umbata ain wechcha video eka sambandayen copyrights naththanam karanna deyak na machan man danna tharamin