Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මචන්ලා උබල video එකට views ගන්න මොනවද කරන්නේ?

    වෙබ් වල, ෆ්.බී ශෙයා කරන්න. .

    YouTube ekata Adsense link kalama approve wenna kochchara kal yanawada?

    මම ගන්නකොටනම් මට ඒ මොහොතෙම ඇප්‍රොව් වුනා. .
    උපරිම දවස් 1-3 වගේ කාලයක් යයි. .
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මම ගන්නකොටනම් මට ඒ මොහොතෙම ඇප්‍රොව් වුනා. .
    උපරිම දවස් 1-3 වගේ කාලයක් යයි. .

    මචන් පොඩි දෙයක් දැන ගන්න ඔන.. මම් යුටියුබ් චැනල් එකක් හදා ගෙන ඇපෘවෙලා ඔක්කම හරි දැන්.. ගොඩක් කල් ඔකෙන් වැඩක් ගත්තෙ නැ.. ඉතින් මම් විඩියො වගයක් කරන්න කියලා හිතන් බලන කොට චැනල් එකට තියෙන්නෙ මගෙ නම.. :rofl: ඉතින් මම් ආයි ඒකෙන්ම (ee email acc ekenma) නිව් චැනල් එකක් ඔපන් කර ගත්තා මට අවශ්‍ය විඩියට චැනල් නෙම් දීලා..:yes:

    20160628-kw1t-23kb.jpg

    දැන් මට දැන ගන්න ඔන ඇයි මේ නිව් චැනල් එකටත් මොනටියිස් ඇපෘව් එක අහන්නෙ කියලා... :confused::sorry:? ලොකුම අවුල රට මොකක්ද කියලා අහන එක බන්.. මට මතක නැ දුන්නෙ US ද ලන්කාද කියලා ඇපෘව් වෙච්ච එකට .. :baffled:

    20160628-w5o0-67kb.jpg

    මෙක සමන්‍ය දෙයක් ද? ඇඩ්ස් ඇපෘව් වෙච්ච අකවුට් එකක් තියෙන කෙනෙක් තව නිව් චැනල් එකක් හැdhuවත් ඒ චැනල් එකත් ඇපෘව් කර ගන්න ඔනද?
     
    Last edited:

    erankuma

    Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    1. පලමුව ඔබට google mail (gmail.com) ගිනුමක් අවශ්යයි.

    2. ඒ සදහා google mail වෙත ගොස් ගිනුමක් විවුර්තකර ගන්න.

    3. youtube.com වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

    4. ඔබගේ ගිනුමට ඇතුලු වන්න.

    5. google mail ගිනුමට ලබාදුන් email ලිපිනයත් password යොදා ඇතුලුවන්න.

    6. google mail ගිනුම verify කර නැත්නම් දුරකතන අන්කය ලබාදී, කෙටි පනිවිඩයක් මගින් ලැබෙන pin code යොදා google mail ගිනුම verify කරගන්න.

    7. ඉන්පසු ඔබගේ youtube ගිනුම වෙත පිවිසේවි.. එහි ඔබගේ Channel වෙත පිවිසෙන්න.

    8. ස්ත්‍රී, පුරුශ බාවය සහ උපන්දිනය ලබාදෙන්න.

    9. Video Manager වෙත යන්න.

    10. Channel වෙත පිවිස youtube ගිනුම තහවුරු කර ගැනීමට, දුරකතන අන්කය ලබාදී pin code ලබාගන්න. pin code ලබාදී ගිනුම තහවුරු කරගන්න.

    11. Advanced වෙත ගොස් Country එක United States ලෙස වෙනස් කර save කරන්න.

    12. Upload වෙත පිවිස වීඩියෝවක් Upload කරන්න.

    13. Upload කල විඩියෝවේ $ සලකුන නොපෙනේවී.

    14. Channel වෙත ගොස් Monetization Enable කරන්න.

    15. ඔබ Upload කල විඩියෝවත් Monetize කරගන්න.

    16. දැන් ඔබට විඩියෝව ඉදිරියේ $ සලකුන පෙනේවී. කැමති ලෙස ads යොදන්න.

    17. Video Manager තුල ඇති Videos තුල ඔබ Upload කල සියලුම Videos ඇත.

    18. Analytics මගින් ඔබගේ ගිනුමේ සියලුම විස්තර බලාගත හැක.

    19. Estimate Earnings තුලින් ඔබ දැනට උපයා ඇති මුදල් බලාගත හැක. උපයා ඇති සියලුම මුදල් මාසයේ මුල් දින 10 ඇතුලත ඔබගේ Adsense ගිනුමට බැරවේ.

    20. Adsense.com වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

    21. google mail ගිනුමට ලබාදුන් email ලිපිනයත් password යොදා ඇතුලුවන්න.

    22. View Payments වෙත යන්න. ඔබගේ නම සහ ලිපිනයත්, මුදල් ලබාගැනීමට බැන්කු ගිනුමත් ලබාදෙන්න.
    ඔබ උපයා ඇති මුදල $100ට වැඩිනම් හැම මසකම 21 වන දින ඔබගේ බැන්කු ගිනුමට මුදල් බැර කරයි. 25වන දිනට පෙර ඔබගේ බැන්කු ගිනුමට මුදල් ලැබේ.

    23. ඔබට මුදල් ලබාගැනීමට නම් ඔබගේ ලිපිනය Verify කරගත යුතු වේ. ගිනුමේ ශේශය $100 වුන පසු ඔබගේ ලිපිනයට pin code දැමු ලියුමක් එවයි. එය දින 14ක කාලයක් ඇතුලත ලැබේ.
    එහි ඇති pin code යොදා ලිපිනය verify කරගන්න. ඉන්පසු ඔබට කිරීමට කිසිදු දෙයක් නැත. $100ට වැඩි ආදායමක් ඇත්නම් එය මාස් පතා ඔබගේ බැන්කු ගිනුමට ලැබේ. සෑම විටම ඔබගේ ගිනුම Good Standing මට්ටමේ තබාගැනීමට උත්සහ ගන්න. ඔබට ජය!

    good job....
     
    erankuma

    Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    මම 2008දි adsense කොරන්න ගිහින් කෙලවගත්ත.... invalid clicks දාල... ඒ දවස්වල මට මතකයි මම $24 වගේ හෙව්ව... ගෙදරට වෙරිෆයි කරන්න adsense card එකකුත් ආව. ඒත් බෑන් උනා එකෙක් ගෙ කීමට click කරන්න ගිහින්. මට දැනගන්න ඕන මචන් මම දැන් legally හරිම procedure එකට වැඩේ කරනවනම් wife ගෙ නමට account එකක් ඔපන් කරල පටන් ගත්තොත් අවුලක් නැද්ද කියන එක... මාව charter වෙන එකක් නෑ නේද...
     
    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,630
    100
    63

    ahema awulak wenne na machan dana vidhata ekama address eka damoth awulak wewi danne na pdak dana awun kiyana balana :rolleyes:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    වෙබ් වල, ෆ්.බී ශෙයා කරන්න.

    Share කරන්න හොඳ website මොනවද බන්?

    ගොඩක් පින් මේක කියල දුන්නට, තාම Channel එක පටන් ගත්ත විතරයි views වැඩිය නැහැ. කොහොම හරි වැඩේ ගොඩ දාගන්න ඕනේ.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113

    මචන් පොඩි දෙයක් දැන ගන්න ඔන.. මම් යුටියුබ් චැනල් එකක් හදා ගෙන ඇපෘවෙලා ඔක්කම හරි දැන්.. ගොඩක් කල් ඔකෙන් වැඩක් ගත්තෙ නැ.. ඉතින් මම් විඩියො වගයක් කරන්න කියලා හිතන් බලන කොට චැනල් එකට තියෙන්නෙ මගෙ නම.. :rofl: ඉතින් මම් ආයි ඒකෙන්ම (ee email acc ekenma) නිව් චැනල් එකක් ඔපන් කර ගත්තා මට අවශ්‍ය විඩියට චැනල් නෙම් දීලා..:yes:

    20160628-kw1t-23kb.jpg

    දැන් මට දැන ගන්න ඔන ඇයි මේ නිව් චැනල් එකටත් මොනටියිස් ඇපෘව් එක අහන්නෙ කියලා... :confused::sorry:? ලොකුම අවුල රට මොකක්ද කියලා අහන එක බන්.. මට මතක නැ දුන්නෙ US ද ලන්කාද කියලා ඇපෘව් වෙච්ච එකට .. :baffled:

    20160628-w5o0-67kb.jpg

    මෙක සමන්‍ය දෙයක් ද? ඇඩ්ස් ඇපෘව් වෙච්ච අකවුට් එකක් තියෙන කෙනෙක් තව නිව් චැනල් එකක් හැdhuවත් ඒ චැනල් එකත් ඇපෘව් කර ගන්න ඔනද?

    kawuruth nedda bump