Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

NoMorePain

Member
Jun 28, 2016
213
47
0

NoMorePain

Member
Jun 28, 2016
213
47
0
මම ජුනි 28 වෙනිදා පටන් ගත්තෙ.... මෙන්න දැනට වීව්ස්
$0.51 තවම ලැබිලා තියෙන්නෙ නම් :)

265dd607f9304d858b734a1a58692b12.png

Code:
http://image.prntscr.com/image/265dd607f9304d858b734a1a58692b12.png

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උබලා ඔහොම ගොඩ යන එක ගැන මට ගොඩක් සතුටුයි මචන්ලා. . :)
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මම ජුනි 28 වෙනිදා පටන් ගත්තෙ.... මෙන්න දැනට වීව්ස්
    $0.51 තවම ලැබිලා තියෙන්නෙ නම් :)

    265dd607f9304d858b734a1a58692b12.png

    Code:
    http://image.prntscr.com/image/265dd607f9304d858b734a1a58692b12.png

    ubata wada views thiyenawa bn mata. eth thaama $0.05 :dull:

    anyway gud luck.:)
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    country එක වෙනස් කරා කියල ban වෙන්නේ නැද්ද? මට දනටම AdSense account එකක් තියනවා?
     
    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි Helpz එකක් ඕනේ...

    Youtube channel හදලා ඔක්කම verify කරගත්තා, දැන් තියෙන්නේ Adsense හදාගන්..

    මං තියන Mail එකයි pass එකයි ගහලා log උනා එතකොට Website URL ඉල්ලනවා Adsense එකෙන් ! එතනට දෙන්න ඕනේ Youtube Cahnnel එකේ URL එකද මචංලා ?
    තව දෙයක් දැනගන්න ඕනේ, මගෙ Youtube channel එකේ URL වෙනස් කරන්න Subscribers ලා 100 පන්නන්න ඕනේ කියනවා, ඒකට මොකද කරන්නේ කියලා දැනගන්න ඕනේ..
    මං දැන් තියන URL එක Adsense එකට දාලා පස්සේ වෙනස් කරාට අවුල්ක් වෙන් නැනේ ?
    Payment කේස් යනවද ?
     
    ඔව් chanel එක URL එක තමයි දෙන්න ඕනේ. ඇයි auto ගන්නේ නැද්ද?
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,732
    1
    11,025
    113
    attachment.php

    මේක ආපහු දෙන එකක් නැද්ද...:oo::oo::oo:
     
    Attachments

    • youtube1.png
      youtube1.png
      19.5 KB · Views: 174
    Sep 4, 2015
    3,212
    269
    0
    වෙබ් වල, ෆ්.බී ශෙයා කරන්න. .

    මම ගන්නකොටනම් මට ඒ මොහොතෙම ඇප්‍රොව් වුනා. .
    උපරිම දවස් 1-3 වගේ කාලයක් යයි. .

    මගේ videos දැනට 5යි තියෙන්නනේ. views 80යි. ඇඩ්සෙන්ස් ඉල්ලුවා. මම දාපු වීඩියෝස් වල ඇඩ් පෙන්නුවෙත් නෑ බන් ? එකක විතරයි පෙන්නුවේ.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මගේ videos දැනට 5යි තියෙන්නනේ. views 80යි. ඇඩ්සෙන්ස් ඉල්ලුවා. මම දාපු වීඩියෝස් වල ඇඩ් පෙන්නුවෙත් නෑ බන් ? එකක විතරයි පෙන්නුවේ.

    මේකට මොනා හරි කියන්න.
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    මේකට මොනා හරි කියන්න.
    මම නම් දන්නෙ නැහැ මචන් ඕවා ගැන
    මම තවම දවස් 5යි පටන් අරන්
    අත්දැකීම් තියෙන එකෙක් කියයි
    1.gif