https://www.upwork.com/o/profiles/browse/?q=video creator and animatorCan you explain example please
මෙතනින් කෙනෙක් තෝරගෙන සල්ලි ගෙවලා විඩියෝ හදා ගන්න පුලුවන්
හැබැයි ඉතින් $50ට විඩියෝ එකක් අරන් ඒකෙන් ශත 5ක් නොලැබෙන්නත් පුළුවන්

https://www.upwork.com/o/profiles/browse/?q=video creator and animatorCan you explain example please


http://image.prntscr.com/image/265dd607f9304d858b734a1a58692b12.png
මම ජුනි 28 වෙනිදා පටන් ගත්තෙ.... මෙන්න දැනට වීව්ස්
$0.51 තවම ලැබිලා තියෙන්නෙ නම්
![]()
Code:http://image.prntscr.com/image/265dd607f9304d858b734a1a58692b12.png


uba english walin katha karanawada?ubata wada views thiyenawa bn mata. eth thaama $0.05
anyway gud luck.![]()
දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි Helpz එකක් ඕනේ...
Youtube channel හදලා ඔක්කම verify කරගත්තා, දැන් තියෙන්නේ Adsense හදාගන්..
මං තියන Mail එකයි pass එකයි ගහලා log උනා එතකොට Website URL ඉල්ලනවා Adsense එකෙන් ! එතනට දෙන්න ඕනේ Youtube Cahnnel එකේ URL එකද මචංලා ?
තව දෙයක් දැනගන්න ඕනේ, මගෙ Youtube channel එකේ URL වෙනස් කරන්න Subscribers ලා 100 පන්නන්න ඕනේ කියනවා, ඒකට මොකද කරන්නේ කියලා දැනගන්න ඕනේ..
මං දැන් තියන URL එක Adsense එකට දාලා පස්සේ වෙනස් කරාට අවුල්ක් වෙන් නැනේ ?
Payment කේස් යනවද ?
Ne bnz... mn den tiyana eka dala passe eka wenas krnn puluwn ne ??
awlk nahJust to motivate u guys........ stats in june
Here is another motivation... Jun 29 - Jul 4 wena kal 5 days
![]()
Niceee but y is your estimated revenue is too low...for 24k views i got more than 30$


වෙබ් වල, ෆ්.බී ශෙයා කරන්න. .
මම ගන්නකොටනම් මට ඒ මොහොතෙම ඇප්රොව් වුනා. .
උපරිම දවස් 1-3 වගේ කාලයක් යයි. .
Guess they don't click on ads, There was my site in description and i got like 7usd as donations tooNiceee but y is your estimated revenue is too low...for 24k views i got more than 30$
Not bad for 5 days i guess 
මගේ videos දැනට 5යි තියෙන්නනේ. views 80යි. ඇඩ්සෙන්ස් ඉල්ලුවා. මම දාපු වීඩියෝස් වල ඇඩ් පෙන්නුවෙත් නෑ බන් ? එකක විතරයි පෙන්නුවේ.
මම නම් දන්නෙ නැහැ මචන් ඕවා ගැනමේකට මොනා හරි කියන්න.