
guys, feb 28 wenida wenakota ara $100 payment threshold eka complete una mage first time, payment method ekath wire transfer add karala thiyenne... e unata thama bank ekata watila na ne, me maase iwara wenakan inna weida ?![]()
me 10-12 salli ads eketa enawa dan awith nam me 20-22 wage ads waling bank ekata ei
uba adrs verify karalada thiyenne
kawadda aply kare ? kawadda awe?
ow ow , address verify karala nan dan maasayak maasa ekahamaarak witara athi, apply kara kiwwe ad sense da ? eka nan giya aurudde december agadi wage thama mathaka widihata
ow ow , address verify karala nan dan maasayak maasa ekahamaarak witara athi, apply kara kiwwe ad sense da ? eka nan giya aurudde december agadi wage thama mathaka widihata
adrs verify karala nam 20 ganan weddi salli athata labei
kawadda apply karada kiyala ahuwe pin eka (address verify karanna gedarata ewana liyuma gana )

මෙන්න මෙ ටික සම්පුර්ණ කරලා තියෙනවා නම් උබට අනිවාර්යයෙන් සල්ලි හම්බ වෙයි..මෙ 21 වෙනිදා. .
1.Address එක Verify කර තිබිම.
2.Bank Account එකක් ඇතුළත් කර තිබිම.
3.Adsence එකෙ $100 ක් සම්පුර්ණ වී තිබීම.
21 වෙනිදා සල්ලි එහෙන් එව්වාම මෙහෙ Bank එකට වැටෙන්න දවස් 2-3 යයි.

ko me Tharushi , lol seen ubala denna hari waliyk adaganiko td eka update wenna![]()

සතියක් ඇඩ්වටීස්මන්ට් නැති කලා එක චැනල් එකක, සබ්ක්රයි ජොයින් ස්පීඩ් එක ටිකක් වැඩි උනා කියහන් කෝ![]()

![]()
මේ ඇවේටර් එක කොහෙන්ද හොයා ගත්තෙ බන්?![]()
)මමත් එකක් හැදුවා බන්got the idea from this guy http://www.elakiri.com/forum/showpost.php?p=21345661&postcount=75 ( he is really mad at me)
Just google ( fly profile pic )


සිම් 4ක් කඩෙන් අරන් වැරිෆයි කරන්න තියෙන්නෙකට්ටිය පොඩි හෙල්ප් එක්ක් ඔනි.Gmail accounts ටිකක් හදාගන්න ඔනි මට එවට ඔන 4න් Numbers ටික හොයා ගන්නෙ කොහොමද ? වෙරිෆිකේශන් වලත් එක්ක.ලොකු උදව්වක්.

යුටුබේ එකට වීඩියෝ හදන්න ගන්න හොද කාමර එකක් කියන්න මචන්ලා
