Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    machn oya april 9th post karapu ewage ads yanawada bn :rolleyes::rolleyes:

    poddak balapanko ....
    අප්‍රේල් 9 වෙනිදා විතරක් හොයපු ගාන
    ඇඩ්ස් යනවා මචන්, ඒක නෙ සල්ලි ලැබෙන්නෙ

    49464d1b84704412a441c35eb2652ee5.png
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    තව මාස 10කට 12කට එන්න වෙන්නෙ නැහැ මට නම්
    ගොඩක් කල් ආසාවෙන් හිටපු කෙනෙක් එන්න යන්නෙ :love:
    කට්ටියම හොඳට කරන් යන්න මම නම් රෙස්ට් කරන්න හදන්නෙ
    :):):)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    තව මාස 10කට 12කට එන්න වෙන්නෙ නැහැ මට නම්
    ගොඩක් කල් ආසාවෙන් හිටපු කෙනෙක් එන්න යන්නෙ :love:
    කට්ටියම හොඳට කරන් යන්න මම නම් රෙස්ට් කරන්න හදන්නෙ
    :):):)

    happy wedded life :cool::cool:
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,101
    885
    113
    33
    Srilanka
    තව මාස 10කට 12කට එන්න වෙන්නෙ නැහැ මට නම්
    ගොඩක් කල් ආසාවෙන් හිටපු කෙනෙක් එන්න යන්නෙ :love:
    කට්ටියම හොඳට කරන් යන්න මම නම් රෙස්ට් කරන්න හදන්නෙ
    :):):)

    we miss u :)
    have a nice vacation or whatever :rofl:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    තව මාස 10කට 12කට එන්න වෙන්නෙ නැහැ මට නම්
    ගොඩක් කල් ආසාවෙන් හිටපු කෙනෙක් එන්න යන්නෙ :love:
    කට්ටියම හොඳට කරන් යන්න මම නම් රෙස්ට් කරන්න හදන්නෙ
    :):):)

    niroge babek labenna pathanwa :cool::cool:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    තොපට කෙසේද මගේ අනාත සිංහළු? සුවේන් සැපෙන් සිටීද:eek::eek:

    කාලෙකින් ආවෙත් නෑ සිංහළු..

    බර්ත් ඩේ එකයි, බිස්නස් වැඩයි අල්ලලා ආතල් ගන්න මාසයක් (සති 3යි ;)) චයිනා ගියා සිංහළු.:P ඉන්න ටිකේ ආතල් හොදට ගන්න ඔනේ සිංහළු!!!
    v2dajLU.jpg

    කොහේ ගියත් කොට කැත සිංහළුකම පේනවා නේ:rofl:

    සුභ අලුත් අවුරුද්දක් කියන්න තකහනියක් ගොඩ උනේ!!!!

    සියළු හීන සැබෑවෙන සුබම සුබ අලුත් අවුරුද්දක්ම වේවා!!!

    :D:D:D:D:D:D:D:D:D:D
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0

    methuwak kaleta Tharushi akki angelhunter ayyage fake ekak kiyala hithan hitiye mama wardi wage akkita babek labenna yana nisa :D:D

    +
    lol ayytai tharu akkatai lokka fake danna epa kiwwa inda ena nathi hitiya kiyala hithuwe ekath waradi :shocked::shocked:

    +++
    onna mun denna ekka tharahak nha mun denna wacheneking hari udaw karala thiyanwa waliyak nathiwa palui wage lol :dull:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    තොපට කෙසේද මගේ අනාත සිංහළු? සුවේන් සැපෙන් සිටීද:eek::eek:

    කාලෙකින් ආවෙත් නෑ සිංහළු..

    බර්ත් ඩේ එකයි, බිස්නස් වැඩයි අල්ලලා ආතල් ගන්න මාසයක් (සති 3යි ;)) චයිනා ගියා සිංහළු.:P ඉන්න ටිකේ ආතල් හොදට ගන්න ඔනේ සිංහළු!!!
    v2dajLU.jpg

    කොහේ ගියත් කොට කැත සිංහළුකම පේනවා නේ:rofl:

    සුභ අලුත් අවුරුද්දක් කියන්න තකහනියක් ගොඩ උනේ!!!!

    සියළු හීන සැබෑවෙන සුබම සුබ අලුත් අවුරුද්දක්ම වේවා!!!

    :D:D:D:D:D:D:D:D:D:D

    chine gihin china kikilyekge pihatu nathi photo ekak wath ghawwe nadda kukkulo

    apita kohenda mewwa
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    mage YouTube eke views 280,000+ gaanak thiyenava. eth ads pennanne naha. ekama eka video ekaka ads pennannava. anith ewata monava karath pennanne nahane.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    YT කරලත් ඉවරයිද මන්ද බන්.ඇඩ්සෙන්ස් වලට වෙච්චි දේම මේකටත් උනාද කොහෙද.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    YT කරලත් ඉවරයිද මන්ද බන්.ඇඩ්සෙන්ස් වලට වෙච්චි දේම මේකටත් උනාද කොහෙද.

    YT wala loku awulak ban youtube ad boycott ekak thiyenawaa, youtube untath
    mukuth karaganna ba wage 100% youtube eka duwanne ad nathuwa :dull:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    YT wala loku awulak ban youtube ad boycott ekak thiyenawaa, youtube untath
    mukuth karaganna ba wage 100% youtube eka duwanne ad nathuwa :dull:
    ඒත් සමහර වීඩියෝ වල ඇඩ් යනවා බන්. මේ දවස්වල YouTube Free නිසා මම වීඩියෝ ටිකක් බෑවා. ඒවයෙ සමහර වීඩියෝ වල ඇඩ් ගියා.ඒත් මම දන්න එවුන් කීප දෙනෙක්ගෙම චැනල් වල ඇඩ් නෑ.ඒ සේරම ලංකාවෙ එවුන් කරන ඒවා.