Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

reddit

Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    වීව්ස් ලක්ශ 10ය 15ව තියෙන වීඩියෝ වලටත් Not suitable advertises ඇවිත්, හදා ගන්න විඩියක් දන්නෙ නැද්ද

    thumbnail ekata nude/bikini/top photos danna epa, oka auto system ekak bn, girlfriend kiyana keyword eka tibba mageth videos serama oka awa :D review wenna dapan (1000_ views within 7 days tiyenawanam)
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    ***YouTube Video Ranking Checklist***

    1. Create video in 16:9 ratio, 720P (1280×720)pixel
    2. Video file name will be the main keyword
    3. In video file details (Right click on the video file and click details):
    a. The title will be video file name
    b. Subtitle will be related with keywords
    c. Give some related tags
    d. Write related comment​
    4. Default video upload setting:
    a. Set as unlisted
    b. Set category
    c. Set Language and so​
    5. Video title goes with the main keyword
    6. In the video description:
    a. Description will be minimum 300-500 words for Google Ranking
    b. The first line of the description will be video title like a general sentence end with a full stop(.)
    c. Use keywords in video description
    d. Video link will be inserted in this description
    e. Give social media links, like facebook page, group and twitter link “Follow us: Google+ | Facebook”
    f. Write: “Subscribe to our channel”
    g. Give related keywords or search terms as much as possible​
    7. Tags will be related with keywords and the first one will be main keyword/video related popular channel name. Give tags as much as possible.
    8. Create a 1280×720 pixel thumbnail and name it with the main keyword. Thumbnail file details will be like below (Right click on the video file and click details):
    a. The title will be thumbnail name
    b. Subtitle will be related with keyword
    c. Give some related tags
    d. Write related comment​
    9. If all is done, publish and monetize it.
    10. Do off page SEO within 24 Hrs.
    11. Backlink:
    a. FB-10, TW-10, YT Comments-10, and others social sites recommended by YouTube-1.
    b. Embed your video on any site.​
    12. Make minimum 10 instant views within 24hrs anyhow but do not yourself.
     
    Last edited:

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    මචන් මන් channel එකට සිංහල videos තමා කරන්න හිතන් ඉන්නේ. පටන් ගත්තා විතරයි. තාම මොකුත් කරේ නැ. මුල් 10000 views ගන්න සිංහලෙන් videos දාලා review වෙන්න තිබ්බොත් වැඩේ අවුල් වෙයිද ? :confused::confused::confused:
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43

    YouTube නීති රීතිවලට පටහැණි වෙන්නෙ නැති ව තමන්ගෙ ම videos දාලා කරනවා නම් සිංහලෙන් කෙරුවා කියලා කිසි ම ප්‍රශ්නයක් ඇති වෙන්නෙ නැහැ. :no:
     
    Manofyear

    Member
    May 19, 2017
    6
    0
    0
    Capture.PNG

    hodata earning apu channel akak, dan adiyatama watila enne dan masa 4ka withara edan me wage views awata wadak na earning low, hadissiyen dawasata $5k wage anawa nathnam 1i 2i,. giya masetama 65i.essara mama dawasata $30 $40 dala tiyenawa, RPM 0.50 katawath nagga ganna tricks tikak danna kenek nadda. google seach wala tiyena awa nathuwa ,
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    Upload වෙත පිවිස වීඩියෝවක් Upload කරා. Upload කල විඩියෝවේ $ සලකුන නොපෙනේ.
    Channel වෙත ගොස් Monetization Enable කරා. ඒත් Upload කල විඩියෝවත් Monetize කරගත්තා. දැන් ඔබට විඩියෝව ඉදිරියේ $ සලකුන පෙන්ෙන් නැහැ. කැමති ලෙස ads යොදන්න බැහැ. ෙමාකද කරන්ෙන්. දැන් ෙමානිටලයිස් කරන්නත් බැහැ
     
    Last edited:

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    Upload වෙත පිවිස වීඩියෝවක් Upload කරා. Upload කල විඩියෝවේ $ සලකුන නොපෙනේ.
    Channel වෙත ගොස් Monetization Enable කරා. ඒත් Upload කල විඩියෝවත් Monetize කරගත්තා. දැන් ඔබට විඩියෝව ඉදිරියේ $ සලකුන පෙන්ෙන් නැහැ. කැමති ලෙස ads යොදන්න බැහැ. ෙමාකද කරන්ෙන්. දැන් ෙමානිටලයිස් කරන්නත් බැහැ

    monetization walata gihin balapan, mokada wela thiyenne kiyala, uba hira wela inna thana bala ganna puluwan
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    Upload වෙත පිවිස වීඩියෝවක් Upload කරා. Upload කල විඩියෝවේ $ සලකුන නොපෙනේ.
    Channel වෙත ගොස් Monetization Enable කරා. ඒත් Upload කල විඩියෝවත් Monetize කරගත්තා. දැන් ඔබට විඩියෝව ඉදිරියේ $ සලකුන පෙන්ෙන් නැහැ. කැමති ලෙස ads යොදන්න බැහැ. ෙමාකද කරන්ෙන්. දැන් ෙමානිටලයිස් කරන්නත් බැහැ
    මුළු channel එකට ම views 10000ක් ලැබුනට පස්සේ තමා monetize කරන්න පුළුවන්. :yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    hodata earning apu channel akak, dan adiyatama watila enne dan masa 4ka withara edan me wage views awata wadak na earning low, hadissiyen dawasata $5k wage anawa nathnam 1i 2i,. giya masetama 65i.essara mama dawasata $30 $40 dala tiyenawa, RPM 0.50 katawath nagga ganna tricks tikak danna kenek nadda. google seach wala tiyena awa nathuwa ,
    Sirawata. mage channel ekatath ohomamawuna 90% income down :sorry:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මේකේ ඉස්සර කියලා තිබ්බා යූටියුබ් ඇඩ්සෙන්ස් වලට එකවුන්ට් එක හදනකොට USA කියලා දාලා හදන්න කියලා ඒත් ලංකාවෙ ගොඩක් පොපියුලර් යූටියුබ් චැනල් වල තියෙන්නෙ Sri Lanka කියලා දාලනෙ එතකොට ලංකාවෙ ගොඩක් අය ඇඩ් සෙන්ස් කරන් නැද්ද? දන්න කෙනෙක් පැහැදිලි කරන්න.
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    මේකේ ඉස්සර කියලා තිබ්බා යූටියුබ් ඇඩ්සෙන්ස් වලට එකවුන්ට් එක හදනකොට USA කියලා දාලා හදන්න කියලා ඒත් ලංකාවෙ ගොඩක් පොපියුලර් යූටියුබ් චැනල් වල තියෙන්නෙ Sri Lanka කියලා දාලනෙ එතකොට ලංකාවෙ ගොඩක් අය ඇඩ් සෙන්ස් කරන් නැද්ද? දන්න කෙනෙක් පැහැදිලි කරන්න.
    YouTube monetization පහසුකම ශ්‍රී ලංකාවට තව ම දීලා නැති නිසා Channel > Advanced ගිහින් රට විදිහට United States දාලා තමා කරන්න වෙන්නේ. :baffled:
    YouTube channel එකේ About page එකේ රට විදිහට ශ්‍රී ලංකාව දෙන්න පුළුවන්. :yes:
     
    Last edited: