Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

yzone

Member
Apr 23, 2018
77
0
0
umbala video edit karanna,youtube video karanna use karana software tools monawada kiyala comment karapanko machan
 
magadia

Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    එක Copyright strike එකක් හෝ එක Community Guidelines strike එකක් expire වෙන්න දින 90ක් යනවා. :yes:
    Copyright strikes 3ක් හෝ Community Guidelines strikes 3ක් ආවොත් suspend වෙනවා. :baffled:

    එ විඩියෝ ඩිලිට් කරන්න
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    එ විඩියෝ ඩිලිට් කරන්න
    Videos අයින් කෙරුවා කියලා strikes නැතිවෙන්නෙ නැහැ. :no:
    දින 90ක් ගතවෙන්න ම ඕනා expire වෙන්න. :yes:
     
    jayayaso4

    Member
    Nov 16, 2015
    48
    4
    0
    yotube channel and adsense account akak tiyenawa salli walata ganna hoyana kenek ennawada. youtube sub 10000 adsense ake $47 tiyenawa. account aka close karoth mata rs 7500k labenawa, mage gana rs 30000 ganna kenek ennawa nam ganakata ellanna 0714077499 - chinthaka
     
    Last edited:

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මචං මගෙ චැනල් එකේ monetization වෙලා තිබුනු වීඩියෝස් වල monetization නැතිවෙලා. $ මාර්ක් එක නැහැ. මෙහෙම message එකක් ඇවිත්. "Viewcount reporting metrics may be incorrect for June 4 and 5. We're working to resolve it. Learn more" මොකද වෙලා තියෙන්න මචං..
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    මචං මගෙ චැනල් එකේ monetization වෙලා තිබුනු වීඩියෝස් වල monetization නැතිවෙලා. $ මාර්ක් එක නැහැ. මෙහෙම message එකක් ඇවිත්. "Viewcount reporting metrics may be incorrect for June 4 and 5. We're working to resolve it. Learn more" මොකද වෙලා තියෙන්න මචං..
    ඔයාගෙ monetization නැතිවීමටයි ඔය message එකටයි කිසි ම සම්බන්ධයක් නැහැ. :no:
    ඕක හැම කෙනෙක්ට ම ඇවිත් තිබුනා. :yes:
    ජුනි 4 සහ 5 සඳහා views ගණනයන් වාර්තාකිරීමේ ප්‍රමිතීන්ගේ වැරදි තියෙන්න පුලුවන් සහ ඒක හරිගස්සන්න එයාලා කටයුතු කරමින් ඉන්නවා කියලයි ඒකෙ තියෙන්නෙ. :yes:
    මුලු channel එකේ ම monetization නැතිවෙලා නම් ඒකට හේතුව සහ ඒ ගැන විස්තර සඳහන් කරලා YouTube එකෙන් email එකක් එවලා ඇති. :baffled:
    සමහර videos වල විතරක් monetization නැතිවෙලා නම්, ඒවා YouTube නීති රීතිවලට අනුව monetize කරන්න ඉඩදෙන, සුදුසු විදිහෙ ඒවා ද කියලා වෙන වෙන ම බලන්න. :nerd:
     
    Razor89Dark

    Member
    Jun 13, 2017
    164
    14
    0
    Mekai prashne machn, mn channel eka haduwa mulinma, mn dan ada vedio ekak upload krala, mta Monetization Enable kranna puluwan da adama????

    ethakota subs la 1000i , watch hour 4000 one kiyannne ai????

    naththanm mulinma vedio dla, Monetization Enable nokara watch time subsla hadagaththta passeda Monetization Enable kraganna oni????
    pls mchan help ekak denna,
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    Mekai prashne machn, mn channel eka haduwa mulinma, mn dan ada vedio ekak upload krala, mta Monetization Enable kranna puluwan da adama????

    ethakota subs la 1000i , watch hour 4000 one kiyannne ai????

    naththanm mulinma vedio dla, Monetization Enable nokara watch time subsla hadagaththta passeda Monetization Enable kraganna oni????
    pls mchan help ekak denna,
    මාස 12ක් ඇතුළත views 4000ක් සහ subscribers 1000ක් channel එකට ලැබුනට පස්සේ තමයි පුළුවන් වෙන්නේ. :yes:
    ටිකක් මහන්සි වෙලා හොඳ, නිර්මාණාත්මක videos දාලා channel එක හොඳට කරන්න. :cool:
    බලන අයට වැදගත් දේවල් දිගට ම ඔයාගේ channel එකෙන් ලැබෙනවා නම් views, subscribers ලැබෙනවා. :love:
     
    Last edited:

    Razor89Dark

    Member
    Jun 13, 2017
    164
    14
    0
    මාස 12ක් ඇතුළත views 4000ක් සහ subscribers 1000ක් channel එකට ලැබුනට පස්සේ තමයි පුළුවන් වෙන්නේ. :yes:
    ටිකක් මහන්සි වෙලා හොඳ, නිර්මාණාත්මක videos දාලා channel එක හොඳට කරන්න. :cool:
    බලන අයට වැදගත් දේවල් දිගට ම ඔයාගේ channel එකෙන් ලැබෙනවා නම් views, subscribers ලැබෙනවා. :love:

    Thankzzz ethkota mulinma vedios dala, e tika hadagena eeeta passe neds??? monetize karala adsense eka link kranna oni??? ethakan monetize wala mukuthma karanna deyak ne neda????
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    Thankzzz ethkota mulinma vedios dala, e tika hadagena eeeta passe neds??? monetize karala adsense eka link kranna oni??? ethakan monetize wala mukuthma karanna deyak ne neda????
    ඔව්, ඊට පස්සේ තමා monetize කරන්න ඉල්ලුම් කරන්න පුළුවන් වෙන්නෙ. :yes:
    YouTube එකෙන් ඔයාගේ channel එක බලලා ඒක හොඳ සහ සුදුසු තත්වයේ එකක් නම් monetize කරන්න දෙනවා. :cool:
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    ඔයාගෙ monetization නැතිවීමටයි ඔය message එකටයි කිසි ම සම්බන්ධයක් නැහැ. :no:
    ඕක හැම කෙනෙක්ට ම ඇවිත් තිබුනා. :yes:
    ජුනි 4 සහ 5 සඳහා views ගණනයන් වාර්තාකිරීමේ ප්‍රමිතීන්ගේ වැරදි තියෙන්න පුලුවන් සහ ඒක හරිගස්සන්න එයාලා කටයුතු කරමින් ඉන්නවා කියලයි ඒකෙ තියෙන්නෙ. :yes:
    මුලු channel එකේ ම monetization නැතිවෙලා නම් ඒකට හේතුව සහ ඒ ගැන විස්තර සඳහන් කරලා YouTube එකෙන් email එකක් එවලා ඇති. :baffled:
    සමහර videos වල විතරක් monetization නැතිවෙලා නම්, ඒවා YouTube නීති රීතිවලට අනුව monetize කරන්න ඉඩදෙන, සුදුසු විදිහෙ ඒවා ද කියලා වෙන වෙන ම බලන්න. :nerd:

    bro mage channel eketh monetization ayin kara mm channel eke kisima awulak na..awun ayin karaddith illana dewal okkoma hariyata thibuna..

    Watch hours in the previous 12 months
    85,520
    4,000 needed for review
    Subscribers
    6,121
    1,000 needed for review

    dan onna oya gana thiyenawa..JANUARY වල අයින් කරේ

    මෙන්න මේක එවල තිබ්බ එච්චරයි..

    We’ve determined that your YouTube channel, channel name, is no longer eligible for monetization. As a result, your channel will lose access to all monetization tools and features associated with the YouTube Partner Program. Go to Creator Studio for more information about your status, including what you should do before you reapply for monetization.
     
    Monetization වලට ගිහින් බලන්න එතන තත්වය ගැන දාලා ඇති. :dull:
    පුළුවන් නම් ඒකෙ සම්පූර්ණ screenshot එකක් දාන්න, ඒ වගේ ම channel එකේ අන්තර්ගතය ගැන තව විස්තර කියන්න. :nerd:
    Monetization සම්පූර්ණයෙන් ම අයින් කරන්නෙ YouTube එකේ නීති රීති, කොන්දේසිවලට එකඟ නොවෙන දේවල් දැම්මොත් තමයි. :rolleyes:
    උදාහරණ විදිහට ඔයාට සම්පූර්ණයෙන් ම අයිති නැති වෙනත් අයගේ නිර්මාණ, නිරුවත් දර්ශන, ළමා/කාන්තා අපචාර සම්බන්ධ දේවල්, වෙළඳ දැන්වීම් දාන්න නොගැළපීම, hacking/cracking, සමාජය වැරදි දේවල්වලට පොළඹවන දේවල්, ජාතිවාදී ආගම්වාදී වගේ නොයෙක් දේවල්, අන්තර්ගතයට කොහොමත් නොගැළපෙන thumbnails/tags/comments ආදිය යෙදීම, spam, scam, අපරාධ/තර්ජන/දරුණු සහාසික දේවල්, වැඩිහිටියන්යට සුදුසු දේවල් හැමෝට ම බලන්න පුළුවන් විදිහට දැමීම වගේ ගොඩක් හේතු ඕකට බලපාන්න පුළුවන්. :baffled:
    හොඳට හොයලා බලන්න ඒ වගේ දේවල් දාලා තියෙනව ද කියලා. :sorry:
    Monetization troubleshooter එකටත් ගිහින් අදාළ පියවර සම්පූර්ණ කරලා බලන්න. :eek:
     
    Last edited:

    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    එහෙම කිසිම අවුලක් නැ බ්‍රෝ..

    wXPqcOk.png

    RjmjnjC.png
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    එහෙම කිසිම අවුලක් නැ බ්‍රෝ..

    wXPqcOk.png

    RjmjnjC.png
    Application එක review කරමින් තියෙනවා කියලනේ තියෙන්නෙ. :baffled:
    ඔයාගෙ channel එක monetize කරන්න සුදුසු එකක් නම් එයාලා අවසර දීලා email එකක් එවයි. :yes:
    ජුනි මාසෙ අවසන් වෙද්දී දැනුම්දෙනවා කියලා තියෙන්නෙ. :rolleyes:
     
    Last edited:

    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    Application එක review කරමින් තියෙනවා කියලනේ තියෙන්නෙ. :baffled:
    ඔයාගෙ channel එක monetize කරන්න සුදුසු එකක් නම් එයාලා අවසර දීලා email එකක් එවයි. :yes:
    ජුනි මාසෙ අවසන් වෙද්දී දැනුම්දෙනවා කියලා තියෙන්නෙ. :rolleyes:

    ඕක කියන්නේ බ්‍රෝ ජනවාරි වල ඉදන් මුලින් කිව්වා අප්ට්‍රෙල් වල කියන්නම් කියල දැන් කියනවා ජුන් වල කියල එකේම කියා කියා ඉන්නවා..
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ඕක කියන්නේ බ්‍රෝ ජනවාරි වල ඉදන් මුලින් කිව්වා අප්ට්‍රෙල් වල කියන්නම් කියල දැන් කියනවා ජුන් වල කියල එකේම කියා කියා ඉන්නවා..

    Affa ehemada june walin wath passe balannako un monada kiyanne kiyala
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    Affa ehemada june walin wath passe balannako un monada kiyanne kiyala

    ඔව් බ්‍රෝ බලන් ඉන්නවා ඇරෙන්න ඉතින් වෙන කරන්න දෙයක් න නේ..දුක තමයි...
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    ඕක කියන්නේ බ්‍රෝ ජනවාරි වල ඉදන් මුලින් කිව්වා අප්ට්‍රෙල් වල කියන්නම් කියල දැන් කියනවා ජුන් වල කියල එකේම කියා කියා ඉන්නවා..
    Review කරන එක ගොඩක් හෙමින් වෙන්නෙ. :sorry:
    Views වැඩියෙන් තියෙන channel වලට මුල් තැන දීලා ඉක්මනින් ම review කරලා ජුනි අවසන් වෙද්දී බොහෝ දුරට තීරණයක් දෙනවා කියලා YouTube එකෙන් කියන්නෙ. :yes:
    ඒ නිසා ඉවසීමෙන් channel එක දිගට ම කරගෙන යන්න. :)