එක Copyright strike එකක් හෝ එක Community Guidelines strike එකක් expire වෙන්න දින 90ක් යනවා.
Copyright strikes 3ක් හෝ Community Guidelines strikes 3ක් ආවොත් suspend වෙනවා.![]()
Videos අයින් කෙරුවා කියලා strikes නැතිවෙන්නෙ නැහැ.එ විඩියෝ ඩිලිට් කරන්න


ඔයාගෙ monetization නැතිවීමටයි ඔය message එකටයි කිසි ම සම්බන්ධයක් නැහැ.මචං මගෙ චැනල් එකේ monetization වෙලා තිබුනු වීඩියෝස් වල monetization නැතිවෙලා. $ මාර්ක් එක නැහැ. මෙහෙම message එකක් ඇවිත්. "Viewcount reporting metrics may be incorrect for June 4 and 5. We're working to resolve it. Learn more" මොකද වෙලා තියෙන්න මචං..





මාස 12ක් ඇතුළත views 4000ක් සහ subscribers 1000ක් channel එකට ලැබුනට පස්සේ තමයි පුළුවන් වෙන්නේ.Mekai prashne machn, mn channel eka haduwa mulinma, mn dan ada vedio ekak upload krala, mta Monetization Enable kranna puluwan da adama????
ethakota subs la 1000i , watch hour 4000 one kiyannne ai????
naththanm mulinma vedio dla, Monetization Enable nokara watch time subsla hadagaththta passeda Monetization Enable kraganna oni????
pls mchan help ekak denna,



මාස 12ක් ඇතුළත views 4000ක් සහ subscribers 1000ක් channel එකට ලැබුනට පස්සේ තමයි පුළුවන් වෙන්නේ.
ටිකක් මහන්සි වෙලා හොඳ, නිර්මාණාත්මක videos දාලා channel එක හොඳට කරන්න.
බලන අයට වැදගත් දේවල් දිගට ම ඔයාගේ channel එකෙන් ලැබෙනවා නම් views, subscribers ලැබෙනවා.![]()
ඔව්, ඊට පස්සේ තමා monetize කරන්න ඉල්ලුම් කරන්න පුළුවන් වෙන්නෙ.Thankzzz ethkota mulinma vedios dala, e tika hadagena eeeta passe neds??? monetize karala adsense eka link kranna oni??? ethakan monetize wala mukuthma karanna deyak ne neda????


ඔයාගෙ monetization නැතිවීමටයි ඔය message එකටයි කිසි ම සම්බන්ධයක් නැහැ.
ඕක හැම කෙනෙක්ට ම ඇවිත් තිබුනා.
ජුනි 4 සහ 5 සඳහා views ගණනයන් වාර්තාකිරීමේ ප්රමිතීන්ගේ වැරදි තියෙන්න පුලුවන් සහ ඒක හරිගස්සන්න එයාලා කටයුතු කරමින් ඉන්නවා කියලයි ඒකෙ තියෙන්නෙ.
මුලු channel එකේ ම monetization නැතිවෙලා නම් ඒකට හේතුව සහ ඒ ගැන විස්තර සඳහන් කරලා YouTube එකෙන් email එකක් එවලා ඇති.
සමහර videos වල විතරක් monetization නැතිවෙලා නම්, ඒවා YouTube නීති රීතිවලට අනුව monetize කරන්න ඉඩදෙන, සුදුසු විදිහෙ ඒවා ද කියලා වෙන වෙන ම බලන්න.![]()
Monetization වලට ගිහින් බලන්න එතන තත්වය ගැන දාලා ඇති.bro mage channel eketh monetization ayin kara mm channel eke kisima awulak na..awun ayin karaddith illana dewal okkoma hariyata thibuna..
Watch hours in the previous 12 months
85,520
4,000 needed for review
Subscribers
6,121
1,000 needed for review
dan onna oya gana thiyenawa..JANUARY වල අයින් කරේ
මෙන්න මේක එවල තිබ්බ එච්චරයි..
We’ve determined that your YouTube channel, channel name, is no longer eligible for monetization. As a result, your channel will lose access to all monetization tools and features associated with the YouTube Partner Program. Go to Creator Studio for more information about your status, including what you should do before you reapply for monetization.






Application එක review කරමින් තියෙනවා කියලනේ තියෙන්නෙ.එහෙම කිසිම අවුලක් නැ බ්රෝ..
![]()
![]()



Application එක review කරමින් තියෙනවා කියලනේ තියෙන්නෙ.
ඔයාගෙ channel එක monetize කරන්න සුදුසු එකක් නම් එයාලා අවසර දීලා email එකක් එවයි.
ජුනි මාසෙ අවසන් වෙද්දී දැනුම්දෙනවා කියලා තියෙන්නෙ.![]()
ඕක කියන්නේ බ්රෝ ජනවාරි වල ඉදන් මුලින් කිව්වා අප්ට්රෙල් වල කියන්නම් කියල දැන් කියනවා ජුන් වල කියල එකේම කියා කියා ඉන්නවා..
Affa ehemada june walin wath passe balannako un monada kiyanne kiyala
Review කරන එක ගොඩක් හෙමින් වෙන්නෙ.ඕක කියන්නේ බ්රෝ ජනවාරි වල ඉදන් මුලින් කිව්වා අප්ට්රෙල් වල කියන්නම් කියල දැන් කියනවා ජුන් වල කියල එකේම කියා කියා ඉන්නවා..


