adsense salli awada machnbank ekath ekka comment ekak danna.. podi hadissiyak.
දවසේ ඕන වෙලවක upload කරන්න පුලුවන්.mata rata mage tab eken video upload karanna puwanda ? mage you tube account eke upload button eka penwanne nehe kiyala dennako den subcrip 380 k innawa ithuru tikath karaganna puluwan




Review කරන්න නම් ටිකක් කල් යනවා.dan youtube monitization approve wenna kochchara kal yanawada ban,watch hrs/subs gana complt unama



Review කරන්න නම් ටිකක් කල් යනවා.
සති කිහිපයක් හෝ මාසයක් දෙකක් වෙන්නත් පුලුවන්.
ඒ අතරතුර අතාරින්නෙ නැතුව ඉවසීමෙන් channel එක හොඳට කරගෙන යන්න.![]()

Ow ban mageth dan masayak wage wenawa. Tama under review. Habai itin digatama upload karagenawa atharinne nathuwa![]()


Cheque වලට වඩා Wire transfer කරන එක පහසුයි වගේ ම ඉක්මන්.Check ganna ekada Wire transferda ban laba?
issaranam check genna gathhte parana adsense eka kela unane. dan wena namakata wena address ekakata hadagena inne. youtube eke views madi nisa ads nehene dan. site ekata approve karala non hosted karagaththa.
wiretransfer puluwan neda lankawata?
HNB Sampath deken mokakda honda
fees kohomada
yana time eka ehema
check ekaknam draft eka deposit karala balan inna wenawa neda
fee ekakuth yanwa mathaka widihata
dan aya poddak danuwath karanam![]()





ඔයා review කරන්න දැම්මේ ජුනි මාසෙට කලින් නෙමේ ද?Ow ban mageth dan masayak wage wenawa. Tama under review. Habai itin digatama upload karagenawa atharinne nathuwa![]()


ඔයා review කරන්න දැම්මේ ජුනි මාසෙට කලින් නෙමේ ද?
ජුනි පළවෙනිදාට කලින් දාපු ඒවා review කරලා ඉවරයි කියලා ජූලි තුන්වෙනිදා YouTube එකෙන් කියලා තියෙනවා.![]()

දැන් මාස 12ක් ඇතුළත 4000 watch hours තියෙනවා නම් සහ 1000 subscribers ඉන්නවා නම් විතරයි ඉල්ලුම් කරන්න පුලුවන්.meke views 10000k ganna one neda ad ganna..? masa ganak uplod kare nethi unama ad denne nedda?



එහෙනම් තව ටිකක් කල් යයි.Naha bro Mage June pahuwela review eka damme. June 15 wage review wune. Tama under review. Kawada wenakan Inna weida danne be![]()

එහෙනම් තව ටිකක් කල් යයි.![]()
Approve wunoth eken hari tawa travel karala videos hadanna puluwanneදැන් මාස 12ක් ඇතුළත 4000 watch hours තියෙනවා නම් සහ 1000 subscribers ඉන්නවා නම් විතරයි ඉල්ලුම් කරන්න පුලුවන්.
YouTube එකෙන් review කරලා සුදුසු නම් monetize කරන්න දෙනවා.
Monetized කරපු channel එකක දැනට තියෙන videos වලින් ඇති තරම් views / subscribers නොකඩවා ලැබුණත්, මාස හයකට වඩා channel එක inactive නොතියා මාස හයකට සැරයක්වත් video එකක් upload කරලා හරි Community post එකක් දාලා හරි ඔයාගෙ channel එක බලන්න කැමති අයත් එක්ක සම්බන්ධතාවයක් තියාගන්න.![]()