Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    mata rata mage tab eken video upload karanna puwanda ? mage you tube account eke upload button eka penwanne nehe kiyala dennako den subcrip 380 k innawa ithuru tikath karaganna puluwan
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    mata rata mage tab eken video upload karanna puwanda ? mage you tube account eke upload button eka penwanne nehe kiyala dennako den subcrip 380 k innawa ithuru tikath karaganna puluwan
    දවසේ ඕන වෙලවක upload කරන්න පුලුවන්. :D
    Computer එකෙන් නම් YouTube.com ගිහින් upload කරන්න. :baffled:
    Android වලින් නම් YouTube Android app එකෙන් upload කරන්න. :baffled:
    iPhone සහ iPad වලින් නම් YouTube iOS app එකෙන් upload කරන්න. :baffled:
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,113
    1,614
    113
    dan youtube monitization approve wenna kochchara kal yanawada ban,watch hrs/subs gana complt unama
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    dan youtube monitization approve wenna kochchara kal yanawada ban,watch hrs/subs gana complt unama
    Review කරන්න නම් ටිකක් කල් යනවා. :(
    සති කිහිපයක් හෝ මාසයක් දෙකක් වෙන්නත් පුලුවන්. :baffled:
    ඒ අතරතුර අතාරින්නෙ නැතුව ඉවසීමෙන් channel එක හොඳට කරගෙන යන්න. :yes:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Review කරන්න නම් ටිකක් කල් යනවා. :(
    සති කිහිපයක් හෝ මාසයක් දෙකක් වෙන්නත් පුලුවන්. :baffled:
    ඒ අතරතුර අතාරින්නෙ නැතුව ඉවසීමෙන් channel එක හොඳට කරගෙන යන්න. :yes:

    Ow ban mageth dan masayak wage wenawa. Tama under review. Habai itin digatama upload karagenawa atharinne nathuwa :)
     
    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    476
    280
    63
    Check ganna ekada Wire transferda ban laba?
    issaranam check genna gathhte parana adsense eka kela unane. dan wena namakata wena address ekakata hadagena inne. youtube eke views madi nisa ads nehene dan. site ekata approve karala non hosted karagaththa.

    wiretransfer puluwan neda lankawata?
    HNB Sampath deken mokakda honda
    fees kohomada
    yana time eka ehema

    check ekaknam draft eka deposit karala balan inna wenawa neda
    fee ekakuth yanwa mathaka widihata

    dan aya poddak danuwath karanam :D
     
    Cheque වලට වඩා Wire transfer කරන එක පහසුයි වගේ ම ඉක්මන්. :yes:
    බැංකුව අනුව කැපෙන ගාණ වෙනස් වෙනවා. :yes:
    Commercial Bank එකෙන් රු. 250ක් කැපෙනවා. :baffled:
    Hatton National Bank එකෙන් රු. 200ක් කැපෙනවා. :baffled:
    සම්පත් බැංකුවේ ඔය දෙකට ම වඩා වැඩියි කියලා අහලා තියෙන්නෙ. :baffled:
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    Ow ban mageth dan masayak wage wenawa. Tama under review. Habai itin digatama upload karagenawa atharinne nathuwa :)
    ඔයා review කරන්න දැම්මේ ජුනි මාසෙට කලින් නෙමේ ද? :sorry:
    ජුනි පළවෙනිදාට කලින් දාපු ඒවා review කරලා ඉවරයි කියලා ජූලි තුන්වෙනිදා YouTube එකෙන් කියලා තියෙනවා. :yes:
     
    Last edited:

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ඔයා review කරන්න දැම්මේ ජුනි මාසෙට කලින් නෙමේ ද? :sorry:
    ජුනි පළවෙනිදාට කලින් දාපු ඒවා review කරලා ඉවරයි කියලා ජූලි තුන්වෙනිදා YouTube එකෙන් කියලා තියෙනවා. :yes:

    Naha bro Mage June pahuwela review eka damme. June 15 wage review wune. Tama under review. Kawada wenakan Inna weida danne be :confused:
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    meke views 10000k ganna one neda ad ganna..? masa ganak uplod kare nethi unama ad denne nedda?
    දැන් මාස 12ක් ඇතුළත 4000 watch hours තියෙනවා නම් සහ 1000 subscribers ඉන්නවා නම් විතරයි ඉල්ලුම් කරන්න පුලුවන්. :baffled:
    YouTube එකෙන් review කරලා සුදුසු නම් monetize කරන්න දෙනවා. :yes:
    Monetized කරපු channel එකක දැනට තියෙන videos වලින් ඇති තරම් views / subscribers නොකඩවා ලැබුණත්, මාස හයකට වඩා channel එක inactive නොතියා මාස හයකට සැරයක්වත් video එකක් upload කරලා හරි Community post එකක් දාලා හරි ඔයාගෙ channel එක බලන්න කැමති අයත් එක්ක සම්බන්ධතාවයක් තියාගන්න. :cool:
     
    Last edited:

    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    දැන් මාස 12ක් ඇතුළත 4000 watch hours තියෙනවා නම් සහ 1000 subscribers ඉන්නවා නම් විතරයි ඉල්ලුම් කරන්න පුලුවන්. :baffled:
    YouTube එකෙන් review කරලා සුදුසු නම් monetize කරන්න දෙනවා. :yes:
    Monetized කරපු channel එකක දැනට තියෙන videos වලින් ඇති තරම් views / subscribers නොකඩවා ලැබුණත්, මාස හයකට වඩා channel එක inactive නොතියා මාස හයකට සැරයක්වත් video එකක් upload කරලා හරි Community post එකක් දාලා හරි ඔයාගෙ channel එක බලන්න කැමති අයත් එක්ක සම්බන්ධතාවයක් තියාගන්න. :cool:

    mage thama na bro..Dan menna mehema kiyala thiyenawa..
    "We'll email you a decision, usually within a month or so."