දවසේ ඕන වෙලවක upload කරන්න පුලුවන්.
Computer එකෙන් නම් YouTube.com ගිහින් upload කරන්න.
Android වලින් නම් YouTube Android app එකෙන් upload කරන්න.
iPhone සහ iPad වලින් නම් YouTube iOS app එකෙන් upload කරන්න.![]()
ඒ watch hours සම්පූර්ණ ගණනට එකතු වෙයි.ම්චන් හොදට watch hours තියන video එකක් block / copy right උනොත්, ඒකේ watch hours, valid ද?



වාසි / අවාසි pls ?

apita video ekak upload karanda kalin balanda baida eka copyright video ekakda kjyala


අර OpenMic Event එකට උඹලා ගියාද බන් ? මං දන්නෙත් පහුවදානේ.... මොකේ ඉන්න උන්ටද ඒ Invite කරලා තියෙන්නේ...?![]()

subsla 78i neh inne..https://www.youtube.com/watch?v=VooetsHKTHw
machn mee channel eke ads active wela tiyenne kohomada bn?subsla 78i neh inne..
https://www.youtube.com/watch?v=VooetsHKTHw
machn mee channel eke ads active wela tiyenne kohomada bn?subsla 78i neh inne..
Cheque වලට වඩා Wire transfer කරන එක පහසුයි වගේ ම ඉක්මන්.
බැංකුව අනුව කැපෙන ගාණ වෙනස් වෙනවා.
Commercial Bank එකෙන් රු. 250ක් කැපෙනවා.
Hatton National Bank එකෙන් රු. 200ක් කැපෙනවා.
සම්පත් බැංකුවේ ඔය දෙකට ම වඩා වැඩියි කියලා අහලා තියෙන්නෙ.![]()
ideahell eka haraha channel karana aya innawada? mokakda eke procedure eka?earning walin commision ekak gannawada? mokakda percentage eka
AdSense කොන්දේසි අනුව නම් බැංකු ගිණුමේ තියෙන නමට සමාන වෙන්න ඕනා.මගෙ එකවුන්ට් එක හදලා තියෙන්නේ අයියගේ නමට, වෙනම ඇඩ්රස් එකකට. (මගෙ නමට මේ ඇඩ්රස් එකට තියෙන එකවුන්ට් එකට කෙල උන නිස අවුරුදු ගානකට ඉස්සෙල්ලා)
දැන් ඒකෙ සල්ලි වයර් ට්රාන්ස්ෆර් ගද්දි මගේ නමට තියෙන එකවුන්ට් එකකට ගන්න පුලුවන්ද?
නැත්තන් එයාගෙයි මගෙයි දෙන්නගෙම නමට හදපු ජොයින්ට් එකවුන්ට් එකකට ගන්න ඕනෙද?
එයාගෙ නමට හැදුවොත් එකවුන්ට් එක මට ඌ පස්සෙ යන්න වෙනවා සල්ලි ගන්න, කාඩ් එකක් ගත්තොත් ශේප් හැබැයි
චෙක් ගත්තොත්නම් ඩිපොසිට් කරන්න යන්නත් ඕනෙ මිනිහමනේ.
දැනුවත් කරන්න අප්පා පිස්සු වගේ වෙන නම් වලට හදලා ලොල්
Wire Transfer කරද්දි එකවුන්ට් එකේ තියෙන නමටම Bank Account එක ඕනෙද



YouTube Partner Program එක ශ්රී ලංකාවට තව ම දීලා නැති නිසා Channel > Advanced ගිහින් රට විදිහට United States දාලා තමා monetization සඳහා ඉල්ලුම් කරන්න වෙන්නේ.meke account eka hadana kiyala thiyena vidiyata country eka api change karanna onada machanla? danna aya help karanna?
" 11. Advanced වෙත ගොස් Country එක United States ලෙස වෙනස් කර save කරන්න. "


