Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    දවසේ ඕන වෙලවක upload කරන්න පුලුවන්. :D
    Computer එකෙන් නම් YouTube.com ගිහින් upload කරන්න. :baffled:
    Android වලින් නම් YouTube Android app එකෙන් upload කරන්න. :baffled:
    iPhone සහ iPad වලින් නම් YouTube iOS app එකෙන් upload කරන්න. :baffled:

    thank you very much dear
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ම්චන් හොදට watch hours තියන video එකක් block / copy right උනොත්, ඒකේ watch hours, valid ද?
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    ම්චන් හොදට watch hours තියන video එකක් block / copy right උනොත්, ඒකේ watch hours, valid ද?
    ඒ watch hours සම්පූර්ණ ගණනට එකතු වෙයි. :dull:
    ඒත් monetization ගන්න review කරද්දී copyright content තියෙන එක අවාසියක් වෙයි කියලා මං නම් හිතන්නෙ. :baffled:
    තමන්ගෙ ම ඒවා දාන එක තමා හොඳ. :yes:
     
    yzone

    Member
    Apr 23, 2018
    77
    0
    0
    ideahell eka haraha channel karana aya innawada? mokakda eke procedure eka?earning walin commision ekak gannawada? mokakda percentage eka
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    අලුත් චැනල් එකක් හදල වීඩියෝ එකක් දැම්මම දැන් ඉස්සර වගේ විව්ස් එන්නෙ නෑ. මොන කැටගරි එකට දැම්මත් එහෙමයි.විව්ස් ගන්න මොනාහරි අලුත් ට්‍රික්ස් තියෙනවාද?
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    අර OpenMic Event එකට උඹලා ගියාද බන් ? මං දන්නෙත් පහුවදානේ.... මොකේ ඉන්න උන්ටද ඒ Invite කරලා තියෙන්නේ...? :confused:
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    අර OpenMic Event එකට උඹලා ගියාද බන් ? මං දන්නෙත් පහුවදානේ.... මොකේ ඉන්න උන්ටද ඒ Invite කරලා තියෙන්නේ...? :confused:

    mamath dakke passe bn
     
    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    476
    280
    63
    Cheque වලට වඩා Wire transfer කරන එක පහසුයි වගේ ම ඉක්මන්. :yes:
    බැංකුව අනුව කැපෙන ගාණ වෙනස් වෙනවා. :yes:
    Commercial Bank එකෙන් රු. 250ක් කැපෙනවා. :baffled:
    Hatton National Bank එකෙන් රු. 200ක් කැපෙනවා. :baffled:
    සම්පත් බැංකුවේ ඔය දෙකට ම වඩා වැඩියි කියලා අහලා තියෙන්නෙ. :baffled:

    මගෙ එකවුන්ට් එක හදලා තියෙන්නේ අයියගේ නමට, වෙනම ඇඩ්‍රස් එකකට. (මගෙ නමට මේ ඇඩ්‍රස් එකට තියෙන එකවුන්ට් එකට කෙල උන නිස අවුරුදු ගානකට ඉස්සෙල්ලා)
    දැන් ඒකෙ සල්ලි වයර් ට්‍රාන්ස්ෆර් ගද්දි මගේ නමට තියෙන එකවුන්ට් එකකට ගන්න පුලුවන්ද?
    නැත්තන් එයාගෙයි මගෙයි දෙන්නගෙම නමට හදපු ජොයින්ට් එකවුන්ට් එකකට ගන්න ඕනෙද?
    එයාගෙ නමට හැදුවොත් එකවුන්ට් එක මට ඌ පස්සෙ යන්න වෙනවා සල්ලි ගන්න, කාඩ් එකක් ගත්තොත් ශේප් හැබැයි

    චෙක් ගත්තොත්නම් ඩිපොසිට් කරන්න යන්නත් ඕනෙ මිනිහමනේ.

    දැනුවත් කරන්න අප්පා පිස්සු වගේ වෙන නම් වලට හදලා ලොල්

    Wire Transfer කරද්දි එකවුන්ට් එකේ තියෙන නමටම Bank Account එක ඕනෙද
     
    omega18

    Well-known member
  • Jul 16, 2018
    580
    218
    63
    meke account eka hadana kiyala thiyena vidiyata country eka api change karanna onada machanla? danna aya help karanna?

    " 11. Advanced වෙත ගොස් Country එක United States ලෙස වෙනස් කර save කරන්න. "
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,854
    17,899
    113
    ideahell eka haraha channel karana aya innawada? mokakda eke procedure eka?earning walin commision ekak gannawada? mokakda percentage eka

    Machan don't make the mistake of working with a network. They will control your creative process and exploit you for profits.
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    මගෙ එකවුන්ට් එක හදලා තියෙන්නේ අයියගේ නමට, වෙනම ඇඩ්‍රස් එකකට. (මගෙ නමට මේ ඇඩ්‍රස් එකට තියෙන එකවුන්ට් එකට කෙල උන නිස අවුරුදු ගානකට ඉස්සෙල්ලා)
    දැන් ඒකෙ සල්ලි වයර් ට්‍රාන්ස්ෆර් ගද්දි මගේ නමට තියෙන එකවුන්ට් එකකට ගන්න පුලුවන්ද?
    නැත්තන් එයාගෙයි මගෙයි දෙන්නගෙම නමට හදපු ජොයින්ට් එකවුන්ට් එකකට ගන්න ඕනෙද?
    එයාගෙ නමට හැදුවොත් එකවුන්ට් එක මට ඌ පස්සෙ යන්න වෙනවා සල්ලි ගන්න, කාඩ් එකක් ගත්තොත් ශේප් හැබැයි

    චෙක් ගත්තොත්නම් ඩිපොසිට් කරන්න යන්නත් ඕනෙ මිනිහමනේ.

    දැනුවත් කරන්න අප්පා පිස්සු වගේ වෙන නම් වලට හදලා ලොල්

    Wire Transfer කරද්දි එකවුන්ට් එකේ තියෙන නමටම Bank Account එක ඕනෙද
    AdSense කොන්දේසි අනුව නම් බැංකු ගිණුමේ තියෙන නමට සමාන වෙන්න ඕනා. :yes:
    ඒ නිසා AdSense වල Payments -> Settings ගිහින් Payments profile යටතේ තියෙන "Name and address" කියන තැන ලිපිනය වෙනස් නොකර ඔයාගෙ බැංකු ගිණුමේ තියෙන විදිහට නම දෙන්න. :yes:
    බැංකු ගිණුමේ තොරතුරු දාන්න AdSense වල Payments -> Add payment method ගිහින් "Wire transfer to bank account" තෝරලා ඔයාගෙ බැංකු ගිණුමේ තියෙන විදිහට නම සහ ගිණුම් අංකය දෙන්න. :yes:
     
    Last edited:

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    meke account eka hadana kiyala thiyena vidiyata country eka api change karanna onada machanla? danna aya help karanna?

    " 11. Advanced වෙත ගොස් Country එක United States ලෙස වෙනස් කර save කරන්න. "
    YouTube Partner Program එක ශ්‍රී ලංකාවට තව ම දීලා නැති නිසා Channel > Advanced ගිහින් රට විදිහට United States දාලා තමා monetization සඳහා ඉල්ලුම් කරන්න වෙන්නේ. :baffled:
    දැනට දීලා තියෙන රටවල්: https://support.google.com/youtube/answer/7101720 :angry:
    අමතර වශයෙන් අවශ්‍ය නම් YouTube channel එකේ About page එකේ රට විදිහට ශ්‍රී ලංකාව දෙන්න පුළුවන්. :yes: