Youtube Adsense සල්ලි ගන්න විදිහ ගැන ප්‍රශ්නයක්
අද ඇඩ්සෙන්ස් එකෙන් නොටිෆිකේෂන්එකක් ආවා මගේ ඇඩ්රස් එක වෙරිෆයි කරන්න ලියුම එව්වා කියලා.
1.පේමන්ට් මෙතඩ් එක check දාලා තිබ්බේ. ඒක wire transfer වලට දැන් මාරු කරොත් ආයේ අලුතෙන් වෙරිෆයි කරගන්න වෙයිද ? තාම මේල් එකවත් ආවේ නැති නිසා ඒ අස්සේ මෙතඩ් වෙනස් කරොත් අවුලක් වෙයිද ?
2.එහෙම අවුලක් වෙන්නේ නැත්තන් HNB බෑන්ක් එකට අදාලව මේ තැන් වල ෆිල් කරන්න ඕන ටික දන්නවනම් කියන්න