youtube adsense Help pls

Mbx

Active member
  • Nov 29, 2011
    343
    124
    43
    මගේ youtube චැනල් එකේ adsense disabed වෙලා ආයෙමත් enable කරන්නේ කොහොමද










     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    Mage video thiyenne man shoot karapu

    මේකේ මෙම්බර් කෙනෙක් දාල තිබ්බ එයාම කරපු වීඩියෝ (එලකිරියේත් දාල තිබ්බ) තව ලංකාවේ එකෙක් ගෙඩි පිටින් උස්සල ඊට පස්සේ උගේ වෝටර් මාක් ගහල උ අයිතිවාසිකම් කියාගෙන ගිය සීන් එකක්.