youtube adsense ?????

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    විඩියෝ එකේ දිග අනුව, විව්ස් ලැබෙන රටවල් අනුව, දාලා තියෙන ඇඩ්ස් වර්ග අනුව, ඇඩ්ස් ක්ලික් වෙන ප්‍රමානය අනුව තමයි $ ගාන තීරනය වෙන්නේ.. :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ow ban subscribersla 16i thawama:baffled:
    eka 1min vid1 thamai 5000+ views have:oo:
    lets c thawa tikak dawas try1 dila ;):D

    අතාරින්නේපා...:D:D:D කොහෙන්ද බන් ඩොලර් ගාන බලාගන්නේ? යූ ටියුබ් එකේ පෙන්නනවද? නැත්තම ඇඩ්සෙන්ස් වල බලන්න ඕනෙද? ඇඩ්සෙන්ස් වල යූ ටියුබ් කියල වෙනම පෙන්නනවද? දැනට ඇඩ්සෙන්ස් එකේ තියෙන බැලන්ස් එකටම නැත්තම් එකතු වෙනවද? :confused:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අතාරින්නේපා...:D:D:D කොහෙන්ද බන් ඩොලර් ගාන බලාගන්නේ? යූ ටියුබ් එකේ පෙන්නනවද? නැත්තම ඇඩ්සෙන්ස් වල බලන්න ඕනෙද? ඇඩ්සෙන්ස් වල යූ ටියුබ් කියල වෙනම පෙන්නනවද? දැනට ඇඩ්සෙන්ස් එකේ තියෙන බැලන්ස් එකටම නැත්තම් එකතු වෙනවද? :confused:

    ela ela :D
    Mychannel-->videoManager-->analytics-->meke thiyenwa total estimated earnings
    eke pennana gena mama kiwwe..
    ita wadanam danne na mchn:eek:
    check Xhibit's thread :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    වරෙන් සමාජෙට මචන් තියෙනවා හොද හොද ආතල්. .
    කරේ අතදමන් යාලුවෝ දෙයි බොරු බේගල්. .
    රැප් අහන්න ඕනේ නෑ ලොකු ලොකු හෝටල්. .
    මලක් ගහලා සැපේ ඉදපන් ඒක ආතල්. .
    :P
     
    estimate1.jpg