මචං, කවුරුහරි මට මේක තේරුම් කරලා දෙන්න.
SL Animation Studio youtube channel එකේ subs 80K, uploads 198
Toon Pack youtube channel එකේ subs 26K, uploads 19
හැබැයි Social Blade එකේ Estimated Monthly earning එක
SL Animation Studio $16
Toon Pack $137
මේ Analysis එක හරිද . කොහොමද මෙහෙම වෙන්නේ.