Youtube Awards

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    20210218_003306.jpg
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,287
    1
    2,535
    113
    නොකිව්වයි කියන්න එපා, උඹේ චැනල් එක තියා ළඟින් යන නමක්වත් කියන්න එපා. 🤣🤣
    අහ් මචං උබ නයජීරියා නේද ඉන්නේ,ඔහේ පොඩි උන් ප්‍රාණ apayata අරන් මොකක් හරි case එකක්ද,ඒ නිවුස් ඒක දැක්කම මට උබව මතක් උනේ,උබෙත් පොඩි උන් school යනවා නේද..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,408
    30,245
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අහ් මචං උබ නයජීරියා නේද ඉන්නේ,ඔහේ පොඩි උන් ප්‍රාණ apayata අරන් මොකක් හරි case එකක්ද,ඒ නිවුස් ඒක දැක්කම මට උබව මතක් උනේ,උබෙත් පොඩි උන් school යනවා නේද..
    උඹ නයිජීරියා නිව්ස් යනකොට ස්නෝ කරා දැක්කද😝
    එහෙම හරි මතක් වුනාට ස්තූතියි මචං. අපි හොඳින්.😘