YouTube Brand Account vs Personal Account

max_evens

Active member
  • Oct 1, 2015
    142
    84
    28
    Personal Account එකක් Brand Account කලයි කියලා මුකුත් අවාසියක් නෑ නේද? ආයේ Brand Account එක Personal Account එකක් කරන්නත් පුලුවන්ද?
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Personal Account එකක් Brand Account කලයි කියලා මුකුත් අවාසියක් නෑ නේද? ආයේ Brand Account එක Personal Account එකක් කරන්නත් පුලුවන්ද?
    නොමිලේ නම් දෙමල පත්තරෙ උනත් අවුලක් නෑ
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මං නම් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ brand acc එකක්
    Original එකේ කෙලින්ම google acc එකේ නම වදින නිසා ඒක හරියන්නේ නෑ
    විශේෂයෙන්ම privacy වලට වැදගත්

    මෙහෙම දේකුත් තියෙනවා උබ channel එකක් කරනවානම්
    Original එකට copyright strike වැදිලා කෙලවුණොත් අනිත් ටිකත් terminate වෙනවා
    brand acc එකකට strikes වැදුණත් අර දේම වෙනවා

    වාසි අවාසි දෙකම තියෙනවා