YouTube chanel එකට නමක්?

Zer000

Active member
  • Jul 13, 2017
    839
    145
    43
    මෙතන.
    මචන්ලා,, :love: :love:

    :love:

    :love: :love:
    දැනට වෙන කෙනෙක් අරන් තියන domain name එකෙන් අපි YouTube Chanel එකක් හදන එකේ වාසි අවාසි මොනවාද?
    බම්ප් එකක් වත් දාගන යං
    :love: :love: :love:
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    4,851
    6,928
    113
    තවම හදල නෑ පොඩි අයිඩියා එකක් විතරයි තියෙන්නේ..
    මුලින්ම.කැටගරි එකක් තෝරගන්න.ඊට පස්සෙ නමක් හොයන්න.

    Ekapuliye කියල දාපන්.
     
    • Haha
    Reactions: Zer000