නිර්මානාත්මක අදහස් තියෙන්න ඕනී..මචන්ල youtube channel එකක් පටන් අරන් කරන් යන්න step-by -step කියල දෙන්න පුලුවන් කෙනෙක් දාන්නකො
ඒකට කොහොමද පුද්ගලික තොරතුරු සල්ලි කරන බැන්කු තොරතුරු එහෙම කොහොමද කරන්නෙ...කලයුතු/නොකලයුතු දේ මොනවද චැනෙල් හදනකොට
ස්තුතියි
eka depends bn. video duration,video eka kochara wela baluwada, adv clicks wunada, views ena country eka anuwa. and niche eka anuwa. owa okkoma and tawa godak ewa anuwa tama views 1000 ta keeyak da ene kiyala decide wenne. eg- uba gossip wage video daala a views 1000 ta ena gaana hithamu 2usd kiyala. and ethakota ita wada hoda tech, finance wage high paying niche walata views 1000 ta 8usd wage enna can.. eg ekak witarai mea.. and a wagema same niche ekema same video ekata ubata a views ena country anuwa wenas wenath puluwan. eg lankawe views 1000 ta nikan 0.5usd cent wage eddi. usa europe wage countries walin views eddi views 1000 ta ubata 8usd wage ennath can.views 1000kata kiyak wage hamba wenawada?