මම මීට මාස දෙකකට විතර කලින් යූ ටියුබ් චැනල් එකක් හදලා මට පුළුවන් Cinematic Videos සහ Short Films වගේ දේවල් කර කර හිටියා. ඒවට පොඩ්ඩ පොඩ්ඩ වීව්ස් ආවා, ඒත් වැඩිය දිගට ගියේ නෑ. ඒත් ගිය සතියේ මට වෙන වැඩක් කරන්න හිතිලා පහුගිය දවසක ආණ්ඩුව නතර කරපු කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ගැන මගේ අදහස් විනාඩි 8-9ක් විතර දක්වලා ෆෝන් එකෙන්ම වීඩියෝ එකක් කලා. මගේ ලග හොඳ ට්‍රයිපොඩ් එකක් සහ කොලර් මයික් එකක් එහෙමත් තිබ්බ නිසා වැඩේ එච්චර අමාරු වුණේ නෑ.
මට Adobe Premier Pro වලට වඩා කාලයක ඉඳන් හුරු Wondershare Filmora 9 එක. මම ඒක පාවිච්චි කරලා පොඩ්ඩක් එඩිට් කරලා මේ වීඩියෝ එක මගේ චැනල් එකට දාලා මගේ ෆේස්බුක් එකෙත් දැම්මා. වෙනදට වඩා ප්‍රතිචාර තියනවා, කට්ටිය බලනවා පේන්න ගත්ත. සබ්ස්ක්‍රයිබර්ස්ලා එහෙමත් චුට්ට චුට්ට එන්න ගත්තා. දන්න කියන අය කතාකරලා අඩුපාඩු, වගේම හොඳ කිව්වා. මට හිතුනා වැඩේ හොඳයි වගේ කියලා.
මම තවත් වීඩියෝ එකක් කලා ඊටත් වඩා ටිකක් මහන්සිවෙලා ඩේ ලයිට් එක පාවිච්චි කරලා, ලොකේෂන් වෙනස් කරලා, කොස්ටියුම් එක වෙනස් කරලා එහෙම. ඒ වීඩියෝ එක කලේ 2011 ලෝක කුසලාන මැච් එක පාවාදීම සම්බන්ධයෙන් කරපු චෝදනාව ගැන, වීඩියෝ එක විනාඩි 15ක් විතර. හැබැයි කලින් එකට වඩා මහන්සිවෙලා එඩිට් කලා. බැක්ග්‍රවුන් සවුන්ඩ්ස් දැම්මා, ඉන්ට්‍රෝ එකක් දැම්මා. දාලා අප්ලෝඩ් කරලා ෆේස්බුක් ෂෙයාර් කලා.
කලින් එකටත් වඩා ඒක නැගලා යන්න ගත්තා. තවත් ටික ටික අය එන්න ගත්තා, සබ්ස් එහෙමත් වැඩිවුණා. තාම පුංචියි චැනල් එක, වීඩියෝ 5ක් විතර තියෙන්නේ, සබ්ස්ක්‍රයිබර්ස්ලා 70ක් ඉන්නවා. මම හිතුවේ නිකන්ම ඉඳලා ඇවිත් බලලා යයි කියලා ඉඳලා එහෙම නැතිවුණාම අප්සට් ගිහින් වැඩේ දමලා ගහනවට වඩා මොනවාහරි වෙනස්කම් කරලා, වෙනස් වෙනස් දේවල් තමන්ගේ දක්ෂතාවය අනුව කලාම පුංචි හරි ප්‍රතිඵලයක් ලැබෙනවා. මම දැන් ගන්නේ අන්න ඒ වගේ මහන්සියක පුංචි ප්‍රතිඵලයක ආතල් එක. එළකිරි එකේ යාළුවොත් ගොඩක් උදව් කලා චැනල් එක ගොඩදාගන්න. තව වීඩියෝස් කරනවා ඉස්සරහට ඉඩක් ලැබුණොත් ගිහින් බලන්න මෙන්න මගේ චැනල් එක.
https://www.youtube.com/channel/UCbvllLKBz6V8egGBTAcEPcg