YouTube Channel කරන අයට කෙලවෙයිද..?(Article 13)
European Parliament එකෙන් අනුමත කර අැති Article 13 වලට අනුව 2019 ජනවාරි ඉදල යුරෝපයෙන් පිටත නිර්මාන කරුවන්ගේ විඩියෝ යුරෝපිය රටවලට Block කරන සීන් එකක් එනවා කියල ආරංචියක් යනවා.මේගැන උඹල දන්න දේවල් මෙතන දාපල්ලා මචංලා.ලංකාව විතරක් ටාගට් කරන අයට නම් අවුලක් වෙන එකක් නෑ මම හිතන්නෙ.මේක YouTube වලට විතරක් නෙමෙයි අනෙක් ඇඩ් සෙන්ස් සයිට් වලටත් බලපායි තදටම.