Youtube Channel තියෙන අය එන්ඩෝ

dnsuriya.pp

Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    Youtube Channel තියෙන අය එන්ඩෝ


    තාම පොඩි channel එකක් තියෙන අයට මේක වැදගත් වෙයි

    youtube channel තියෙන අය පහල whatsapp group එකට සම්බන්ද වෙන්න. මේක මාත් අහම්බෙන් දැක්ක group එකක්. අලුතෙන් youtube channel හදන පොඩි channel තියෙන අයට තමන්ගෙ subscribers ගාන, ranking වැඩි කර ගන්න උදවුවක් වේවි මේක. :love: :yes:




    Youtube subs 4 subs whatsapp group

    අනික් අයටත් දැන ගන්න bump එකක්වත් දාල යන්ඩ :love:
     
    Last edited:

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    11.gif
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔපා වෙනවා බන් මේ ගොඩාක් ගෘෘප් වලින් සබ් ගන්න එක
    එක පාර 20 -30 සබ් දෙනවා ලින්ක් දුන්නම්
    අපි උන්ගේ ඒවා සදාකාලිකව සබ් කලාට අර 30න් 27 ක් විතර අන්සබ්ස්ක්‍රයිබ් කරලා දවසක් දෙකක් යනකොට.
    කැත සීන් එකක් ඒක
     

    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    ඔපා වෙනවා බන් මේ ගොඩාක් ගෘෘප් වලින් සබ් ගන්න එක
    එක පාර 20 -30 සබ් දෙනවා ලින්ක් දුන්නම්
    අපි උන්ගේ ඒවා සදාකාලිකව සබ් කලාට අර 30න් 27 ක් විතර අන්සබ්ස්ක්‍රයිබ් කරලා දවසක් දෙකක් යනකොට.
    කැත සීන් එකක් ඒක

    ow ban eka nam eththa. :(