youtube channel තියෙන කට්ටිය

Tecpack

Member
Jul 4, 2017
11
2
0
youtube channel තියෙන කට්ටිය

හයි හැමෝටම.

මම තමයි මේ tecpack youtube channel එක හැදුවේ. මුලින්ම මට මේ channel එක හදද්දී වෙච්ච ඇබැද්දියක් කියන්නම්. මම මේ channel එක හදන්න මාසෙකට කලින් youtube එක එයාලගේ rules ගොඩක් වෙනස් කරලා. දැන් monatization (ad දාන system එක) apply කරන්න life time views 10000 ක් ඉල්ලනවා. බුදු අම්මෝ ඉතින් :no::no::no::no::no: මොනවා කරන්නද දැන් ගනින්කෝ views 10000ක්.

ඉතින් මේ ප්‍රශ්නේ හින්ද channel අත ඇරලා දාපු අය අනන්තයි. ගොඩ ගිය අයත් නැතුවම නෙවෙයි.:yes::yes::yes::yes::yes::yes:
ඉතින් මම මෙහෙම දෙයක් හිතුවා මෙතන ගොඩක් අය ඉන්නේ අපේ කොල්ලෙක් උඩට යන්න හැදුවොත් ඕන sup එකක් දෙන අය.

youtube channel තියන අයට පුළුවන් මේ thread එකේ ඔයාලගේ channel එකේ name එක පොස්ට් කරන්න.

මේක බලන අය ලංකාවේ කොල්ලන්ට sup එකක් වශයෙන් videos දෙක තුනකට views සහ subscribe කරලා සහයෝගය ලබාදෙන්න පුළුවන්.

ඉතින් මේ දෙයින් ගොඩක් channel ලංකාවේ හැදෙයි. ඉතින් මුලින්ම මගේ channel එක තමයි tecpack.

ලින්ක් එක - https://www.youtube.com/channel/UC74GRqvDUR34X2KagRlhzow;);););););)
 
Last edited: