Questions Youtube Channel ප්‍රශ්නයක්

User 101

Member
Jan 3, 2023
4
0
1
මේ චැනල් එක තවදුරටත් ඇදන් යන එකේ තේරුමක් තියෙනවද?
Screenshot_20230116_010734.jpg

Copyright claim එකෙන් පස්සේ Upload කරපු එක video එකකටවත් හරි reach එකක් ආවේ නැහැ.
පරන videos වලට තාම හැබැයි කලින් තරමටම views, subs, watch hours එනවා. මේක නතර කරලා අළුත් channel එකක් පටන් ගන්නද නැත්තම් මොකක් හරි solution එකක් තියනවද?? 😪
 
  • Sad
Reactions: Rapunzel003 and DHE

Keshan94

Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    විඩ්යෝ එක දාන්න කලින් unlist කරලා නෙමේද දාන්නේ එතකොට අවුල් තියෙනවා නම් හොයාගන්න පුළුවන් අතාරින්න එපා ඔය වැඩියෙන් විව්ස් අව එක ආපහු කරලා බලන්න වෙනස් විදියකට
     

    User 101

    Member
    Jan 3, 2023
    4
    0
    1
    Wedak ne pons- den YT hungak strict.
    Original content nettan kakkusiyak hodapan.
    OG content thamai huiyo 😂 cracking content wlt manual copyright ghpu ekk me. Eka ekage content ussla danna tharm higannek wela na.

    විඩ්යෝ එක දාන්න කලින් unlist කරලා නෙමේද දාන්නේ එතකොට අවුල් තියෙනවා නම් හොයාගන්න පුළුවන් අතාරින්න එපා ඔය වැඩියෙන් විව්ස් අව එක ආපහු කරලා බලන්න වෙනස් විදියකට
    Manual copyright claim ekk krl tynne netflix ekn mod app ekk develop krpu ekkt. 2nd channel ekk ptn gththa. Blmu mekth goda da gnna khm hri.
    ------ Post added on Jan 17, 2023 at 10:13 PM
     
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,733
    13,291
    113
    cracking content danda be. ohoma podak demata be. full detail ekak ona uttarayk denna
     

    User 101

    Member
    Jan 3, 2023
    4
    0
    1
    cracking content danda be. ohoma podak demata be. full detail ekak ona uttarayk denna
    Cracking content amuwenm dapu 2kt thami copyright wdune. Ithiri ew educational tutorial widiht hadla dmme. Ewata aulk un nh. T&C wlm tynw neh hacking educational wdht danna puluwn kyl. Flipper zero tutorial tikatath aulk un naha. Mama hithuwe e videos tikat aniwarynm claim ekak ei kyl. Eth claim wdune cracking video ekktai google privacy issues gena krpu videos 2kti.