මේ චැනල් එක තවදුරටත් ඇදන් යන එකේ තේරුමක් තියෙනවද?
Copyright claim එකෙන් පස්සේ Upload කරපු එක video එකකටවත් හරි reach එකක් ආවේ නැහැ.
පරන videos වලට තාම හැබැයි කලින් තරමටම views, subs, watch hours එනවා. මේක නතර කරලා අළුත් channel එකක් පටන් ගන්නද නැත්තම් මොකක් හරි solution එකක් තියනවද??