Youtube Channel Monetization Help

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    කිරියේ යුටියුබ් චැනල් තියන කුකුලන්ගෙන් උදව්වක් ඕන. මනිටයිසේෂන් ඇප්ලයි කරලා කොච්චර දවසක් වගේ යනවද උන්ට රිවිව් කරලා ඕන් කරන්න ? සමහරු කියනවා මාසයක් විතර යනවා කියලා.ඒක ඇත්තද? :oo:
     
    • Like
    Reactions: Sunil dinawamu

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    චැනල් එක හොද මට්ටමේ තියෙනවනම් දවස් 4 රෙනුත් දිපුවා තියෙනවා......

    හොඳ මට්ටමේ කිවුවේ කන්ටෙන්ට් අතින්ද නැත්තන් වොච් ටයිම් වගේ දේවල් වලින්ද ?

    watch time hours 39 000 ක් එක්ක සබ් 1000 ක් තියන චැනල් එකක් තමා මන් නම් මොනිටයිස් කරන්න හැදුවේ.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හොඳ මට්ටමේ කිවුවේ කන්ටෙන්ට් අතින්ද නැත්තන් වොච් ටයිම් වගේ දේවල් වලින්ද ?

    watch time hours 39 000 ක් එක්ක සබ් 1000 ක් තියන චැනල් එකක් තමා මන් නම් මොනිටයිස් කරන්න හැදුවේ.

    ස්ලයිඩ් ශෝ වලට නම් දැන් දෙන්නේ නෑ. හරියටම දවස් ගානක් කියන්න බෑ
     
    • Like
    Reactions: thilan996

    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,538
    626
    113
    මගේ බවනේ
    හොඳ මට්ටමේ කිවුවේ කන්ටෙන්ට් අතින්ද නැත්තන් වොච් ටයිම් වගේ දේවල් වලින්ද ?

    watch time hours 39 000 ක් එක්ක සබ් 1000 ක් තියන චැනල් එකක් තමා මන් නම් මොනිටයිස් කරන්න හැදුවේ.

    දාලාතියෙන විඩියෝ හොඳ මට්ටමේ තියෙනවද කියලා....
    බලන්නේ නැතිව කියන්න බැ....
    කැමතිනම් චැනල් එක PM කරන්න
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    දාලාතියෙන විඩියෝ හොඳ මට්ටමේ තියෙනවද කියලා....
    බලන්නේ නැතිව කියන්න බැ....
    කැමතිනම් චැනල් එක PM කරන්න
    :rofl::rofl::P:lol: