Youtube copyright issues

geeko

Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    Monetize කරන්න බලාපොරොත්තු වෙන Youtube චැනල් එකකට internet එකෙන් ගන්න videos සහ images copyright issues එන්නේ නැතුව දාන්නේ කොහොමද. සමහර youtube videos වල movies වලින් ගන්න video clips පවා තියෙනවා. copyright එන්නේ නැතුව එහෙම දාන්නේ කොහොමද?
     
    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    Monetize කරන්න බලාපොරොත්තු වෙන Youtube චැනල් එකකට internet එකෙන් ගන්න videos සහ images copyright issues එන්නේ නැතුව දාන්නේ කොහොමද. සමහර youtube videos වල movies වලින් ගන්න video clips පවා තියෙනවා. copyright එන්නේ නැතුව එහෙම දාන්නේ කොහොමද?
    ඔය ගැන කියලා දෙන පන්ති තියනව. 250 $ වගේ ගන්නවා නේද.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    < 30 sec cuts ganna
    එතකොට copyright වදින්නේ නැද්ද බන්.මන් background music එකක් දාලා තිබ්බා විනාඩි දෙකක විතර. ඒකේ පොඩි කොටසකට copyright වැදිලා තිබ්බා

    සල්ලි දෙන්ට එහෙනං
    සල්ලිත් නෑ
    ------ Post added on Apr 7, 2023 at 8:56 PM
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    දුප්පතාට සැලකීමක් නැහැ මේ ලෝකේ. ආත්මේ මාරු කර ගන්න එක විතරයි ඉතිරි :(
    youtube එකෙන් හම්බ කරලා සල්ලි දෙන්නන් මුලින් කියලා දීපන්
     
    • Like
    Reactions: ThunderCats

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    එතකොට copyright වදින්නේ නැද්ද බන්.මන් background music එකක් දාලා තිබ්බා විනාඩි දෙකක විතර. ඒකේ පොඩි කොටසකට copyright වැදිලා තිබ්බා

    සල්ලිත් නෑ
    ------ Post added on Apr 7, 2023 at 8:56 PM
    bgm gane idea ekak na...< 30 sec clips kadela gaththoth wadinne na mmama hithanne..oya film recap channels ehema tiyenne
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    bgm gane idea ekak na...< 30 sec clips kadela gaththoth wadinne na mmama hithanne..oya film recap channels ehema tiyenne
    ok මචන් එහෙම දාලා බලන්නම් එහෙනම්. ඒත් youtube වීඩීයෝ වලින්ම ගන්න බැරුව ඇති නේද? youtube studio එකේ copyright page එකේ තිබ්බොත් අනිවාර්යෙන් කේස් එනවාද බන්. නැත්තන් ඒකේ තිබ්බ කියලා අවුලක් නැද්ද
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    ok මචන් එහෙම දාලා බලන්නම් එහෙනම්. ඒත් youtube වීඩීයෝ වලින්ම ගන්න බැරුව ඇති නේද? youtube studio එකේ copyright page එකේ තිබ්බොත් අනිවාර්යෙන් කේස් එනවාද බන්. නැත්තන් ඒකේ තිබ්බ කියලා අවුලක් නැද්ද
    YouTube video welinma unath awlak na…
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,718
    1,267
    113
    matara
    Monetize කරන්න බලාපොරොත්තු වෙන Youtube චැනල් එකකට internet එකෙන් ගන්න videos සහ images copyright issues එන්නේ නැතුව දාන්නේ කොහොමද. සමහර youtube videos වල movies වලින් ගන්න video clips පවා තියෙනවා. copyright එන්නේ නැතුව එහෙම දාන්නේ කොහොමද?
    fair use policy