eke video edit karala danawa. backround music edit karalaමේ channel එකේ තියෙන වීඩියෝ කොහොමද copyright නැතුව දාලා තියෙන්නෙ. Videos වල ads play වෙනවා.
LINK
ඒවගේත් Sounds Track, Songs කෑලි ගියොත් Copyright වදිනවාyoutube එකේ ගෙමින් කොනේටෙන්ට් විතරයිද කොහෙද කොපිරයිට් ෆ්රී
link eka dammoth report karala sup ekak denna puluwan oyage test eka sarthakada kiyala balannaතත්පර ගණන්වල පොඩි කෑලි එකතුකරලා හදන වීඩියෝ වලට වැඩිය ප්රශ්නයක් නෑ. මම ඕක ටෙස්ට් කරලා බලල තියනවා මගේ මොනේටයිස් වෙච්ච චැනල් එකක දාල