YouTube Counter Notification

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,489
    663
    113
    India
    මම Youtube Video එකකට Takedown request එකක් දැම්මා.
    ඒ චැනල් එකෙන් Video එක අයින් කරගන Counter Notification එකක් දාලා තියනවා.
    ඒකට Reply කරද්දි , Original Video Uploader ට එරෙහිව දාලා තියන නඩුවේ කොපි එකක් දෙන්න කියනවා Reply Mail එකට. ඒක කොහොමද කරන්නේ ?

    එකේ අයිතිය තියෙන්නේ අපිට . Agreement එක තියනවා

    දන්න කෙනෙක් පොඩ්ඩක් කියා දෙන්න සීන් එක.