යුටියුබ් එකෙන් ඉල්ලුව පුලුවන්නම් මගේ නම අගට එන විදියට මගේ චැනල් URL එක හදල දෙන්න කියල, විස්වාස කරපන් උන් කරලා දුන්න යකෝ..වස්තිලටවත් Custom URL නැහැ
. පට්ටම පට්ට. උඹලගේ චැනල් තියනවනම් උන්ගෙන් Custom URL ඉල්ලාපන්. දවසක් දෙකක් පරක්කු උනත් මගේ වැඩේ කෙරුණා. මම චැනල් එක ප්‍රමෝට් නොකර හිටියෙත් Custom URL අරගෙනම කරන්න හිතාගෙන.
Url removed due to members request
සැලකිය යුතුයි
මේ කියන්නේ
youtube.com/c/channelname ගැනවත්
youtube.com/user/channelname ගැනවත් නොව (මේවාද වෙනස් කිරීමට ඉල්ලා සිටිය යුතුය. ගොඩක් අය කරන්නේ වෙන ඒවා හදල රීඩිරෙක්ට් කරන එක.)
youtube.com/channelname ගැනයි
. පට්ටම පට්ට. උඹලගේ චැනල් තියනවනම් උන්ගෙන් Custom URL ඉල්ලාපන්. දවසක් දෙකක් පරක්කු උනත් මගේ වැඩේ කෙරුණා. මම චැනල් එක ප්‍රමෝට් නොකර හිටියෙත් Custom URL අරගෙනම කරන්න හිතාගෙන. Url removed due to members request
සැලකිය යුතුයි
මේ කියන්නේ
youtube.com/c/channelname ගැනවත්
youtube.com/user/channelname ගැනවත් නොව (මේවාද වෙනස් කිරීමට ඉල්ලා සිටිය යුතුය. ගොඩක් අය කරන්නේ වෙන ඒවා හදල රීඩිරෙක්ට් කරන එක.)
youtube.com/channelname ගැනයි
Last edited:





