උයාගෙ චැනල් එක මේකද පුතී???
https://www.youtube.com/user/AllCeylon

කොහොමද බන් එහෙම කරන්නේ.මේකේ url දාන්න එපා මචන්. සමහර ඉරිසියාකාරයෝ ඉන්නවා. උඹේ channel එකටත් ගේම දෙයි.

කොහොමද බන් එහෙම කරන්නේ.![]()

ඉතින් බන් රිපෝට් කරන්න දෙයක් තියෙන්න ඕනනේ, නැත්නම් කොහොමද කරන්න. එතකොට උන්ට රිපෝට් කරන්න දෙයක් වැටෙනකම් මගේ චැනල් එකට subscribe වෙලා බලන් ඉන්න තමයි තියෙන්නේ.මේකේ දෙතුන් දෙනෙක්ගෙම youtube channel report කරලා ban කරවලා තිබ්බ. ඇත්ත බොරු නම් දන්නේ නෑ. ඒත් තමන්ගේ පරිස්සම තියන් ඉන්න එක ඇඟට ගුණයි නේ කෝකටත්.![]()
රිපෝට් කරන්න දෙයක් තියනවනම් මමත් කියන්න රිපෝට් කරන්න ඕන, එක හොඳයි කුණු කන්දල් දාන උන්ට.
Machan wikarayine...
Khmada URL eka enne...
Mage ekak thiyanawa youtube.com/c/hiitsme.
thawa ekak thiyanawa youtube.com/user/hiitsmeagain kiyala.
Khmda youtube userta custom url ekak hadaganne..?
Google Plus Profile එකේ About වල Link කියන එකෙන් ඔය URL එක වෙනස් කරන්න පුලුවන්. අයින් කරනවනම් එහෙමත් පුලුවන්.
Thanks.
About wala remove karanna puluwan Plus ekeyi Youtube channel ekeyi witharayine bn.
Mata ona youtube user account ekata awilla thiyana url eka wenas karaganna. eka about wala nane bn.
Plus - google.com/+123
YouTube Channel - youtube.com/c/123
YouTube User - youtube.com/user/321
