මම දන්නෙ නෑ උබලා මේක trick එක ගැන දැනුවත්ද නොදැනුවත්ද කියලා. YouTube Dislike සීන් එක ගැලිවෙවනෙ 2021 නොවැම්බර් වල. හේතුව විදිහට කියලා තියෙන්නෙ අලුතෙන් සෙට් වෙන content creators ලාට dislike දාලා ඌව වට්ටන එක avoid කරන්න කියලා. හැබැයි කොහොමත් channel owner ට බලන්න පුලුවන් dislike count එක. අපිට නොපෙන්නුවට.
කොහොම හරි මේ ගොබ්බ ගෑනිගෙ වීඩියෝ එකට වැටුන dislike count එක බලන්න ඕන උනා.
මේක්ට පොඩි වැඩක් තියෙන්නෙ, මේ extension එක දාගන්න.
https://www.returnyoutubedislike.com/install
Mobile users ලට පුලුවන් playstore එකෙන් kiwi browser එක download කරලා extension එක දාගන්න
ජය!!!

Last edited: