මේ වෙනකොටත් ඔයාට YouTube dislike count එක නොපෙන්වනවා වෙන්න පුලුවන්.
මේකට solution එකක් විදියට extension එකක් තියෙනවා.
ඒකෙන් YouTube API එකක් හරහා data අරගෙන dislike count එක පෙන්වනවා.
Available on chrome, edge & Firefox - https://www.returnyoutubedislike.com/
GitHub repository - https://github.com/Anarios/return-youtube-dislike
අවාසනාවකට මේ API එක දෙසැම්බර් 13 shut down කිරීමට කටයුතු කරන බවද සදහන් [fuck google]
But don't worry
කලින් තිබූ dislike ප්‍රමාණය හා like/dislike අනුපාතය මත estimate කරන ලද dislike count එක ලබාදෙනු ඇත (developer of extension)