Youtube dislike එක බලමු

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,755
    28,112
    113
    මම දන්නෙ නෑ උබලා මේක trick එක ගැන දැනුවත්ද නොදැනුවත්ද කියලා. YouTube Dislike සීන් එක ගැලිවෙවනෙ 2021 නොවැම්බර් වල. හේතුව විදිහට කියලා තියෙන්නෙ අලුතෙන් සෙට් වෙන content creators ලාට dislike දාලා ඌව වට්ටන එක avoid කරන්න කියලා. හැබැයි කොහොමත් channel owner ට බලන්න පුලුවන් dislike count එක. අපිට නොපෙන්නුවට.

    කොහොම හරි මේ ගොබ්බ ගෑනිගෙ වීඩියෝ එකට වැටුන dislike count එක බලන්න ඕන උනා.

    1664815393875.png

    මේක්ට පොඩි වැඩක් තියෙන්නෙ, මේ extension එක දාගන්න.

    https://www.returnyoutubedislike.com/install

    Mobile users ලට පුලුවන් playstore එකෙන් kiwi browser එක download කරලා extension එක දාගන්න :) ජය!!!
     
    Last edited:

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මම දන්නෙ නෑ උබලා මේක trick එක ගැන දැනුවත්ද නොදැනුවත්ද කියලා. YouTube Dislike සීන් එක ගැලිවෙවනෙ 2021 නොවැම්බර් වල. හේතුව විදිහට කියලා තියෙන්නෙ අලුතෙන් සෙට් වෙන content creators ලාට dislike දාලා ඌව වට්ටන එක avoid කරන්න කියලා. හැබැයි කොහොමත් channel owner ට බලන්න පුලුවන් dislike count එක. අපිට නොපෙන්නුවට.

    කොහොම හරි මේ ගොබ්බ ගෑනිගෙ වීඩියෝ එකට වැටුන dislike count එක බලන්න ඕන උනා.

    View attachment 185860

    මේක්ට පොඩි වැඩක් තියෙන්නෙ, මේ extension එක දාගන්න.

    https://www.returnyoutubedislike.com/install

    Mobile users ලට පුලුවන් playstore එකෙන් kiwi browser එක download කරලා extension එක දාගන්න :) ජය!!!

    oya ape Mahinda mahaththaya hadapuwa. meki kanawa ewa
    Thu kalakanni balliyo. elawanna one okun raten
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,529
    17,534
    113
    Auckland
    අර පල්කි ගෑනි ගොඩ ගියේම උදේ හවස ලංකාව පෝලිම් විකුනලා :lol:

    යුක්‍රෙනෙ නැත්තන් අද වෙනකොට ලංකාවෙ වෙන දේවල් පෙන්නලා කීදෙනෙක් නම් ජීවත් වෙයිද.
     
    • Like
    Reactions: Arumbaya De Almeida