youtube එකේ තියන විඩියෝ full length ඒ කියන්නේ පැයට වඩා තියන ඒවා ෆුල් කොලිටී එකෙන් download කරන්න ක්‍රමයක් කියපල්ලකෝ පින්සිද්ද වෙනවා ..මෙන්න මේක ඕනේ
youtube එකේ තියන විඩියෝ full length ඒ කියන්නේ පැයට වඩා තියන ඒවා ෆුල් කොලිටී එකෙන් download කරන්න ක්‍රමයක් කියපල්ලකෝ පින්සිද්ද වෙනවා ..මෙන්න මේක ඕනේ
උබේ හුප්ට මතක් උනා ගූගල් දේයියෝ දුන්න ලින්ක් එක වැඩ නැ ..මේක වැඩදඔච්චර පුක දෙන්නෙ මොකටද OnaHuptak තියෙනවනෙ.
https://bit.ly/onahuptk
එ‍්ක හදලම තියෙන්නෙ ඔය වගේ වැඩවලට තමයි. සම්පූර්ණ දිගම එපා නම් start stop දාලා කැමති කෑල්ලක් විතරක් බා ගන්නත් පුළුවන්.![]()
ඒ කැලි කැලි යන්නේ බන් මේක ෆුල් එකමෙයාගේ ප්‍රොගෑම් එක Fox life චැනල් එකේ යනවා නේද ? ලංකාවේ කෙනෙක් නිසා මාත් කීපසැරයක් මෙයාගේ ප්‍රොගැම් එක බලලා තියනවා
මේකෙන් බලපන්. එක්ස්ටෙන්‍ෂන් එකෙනුත් පුලුවන්. ඒත් මම නම් බාන්නේ ඔන්ලයින්
https://en1.savefrom.net/1-youtube-video-downloader-3vV/
thanks machan
yes Flying Fish Sydney Harbour එකේ එක පට්ට ගණනුත් අවූලක් නැ ..ෆිජි වලත් එකක් තියනවා ගිය අවූරුදේ චෙෆ් අවා පොර එක්ක ටුවර් එකකුත් තිබ්බ අපේ අම්ම එහෙම ගියා ...Streamfab
IDM (for some reason they captured some low quality not like "FAB")
peter kuruwita one of my fav chef
muuta salli kiyanne deyyane, Dima eke brand ambasadaor , sri lanakn air lines free tckts, full family. yanna thiyenne rata wate,,,, meyage page eke subs tika wadi hinda, business promote karanna maara dewal tikak thiyenne,
meyage resturant ekak thiyenava aussie wala, ekama heene eken kaama ekak kanna,,,,,
------ Post added on Aug 30, 2024 at 11:44 AM
Google උන් හුකලා බං. එ‍් කලින් link එක වැඩ නෑ. මේක හරි. අන්තිමට tak වෙනුවට tk.උබේ හුප්ට මතක් උනා ගූගල් දේයියෝ දුන්න ලින්ක් එක වැඩ නැ ..මේක වැඩද
ඒ කැලි කැලි යන්නේ බන් මේක ෆුල් එක
------ Post added on Aug 30, 2024 at 12:26 PM
thanks machan
------ Post added on Aug 30, 2024 at 12:28 PM
yes Flying Fish Sydney Harbour එකේ එක පට්ට ගණනුත් අවූලක් නැ ..ෆිජි වලත් එකක් තියනවා ගිය අවූරුදේ චෙෆ් අවා පොර එක්ක ටුවර් එකකුත් තිබ්බ අපේ අම්ම එහෙම ගියා ...
------ Post added on Aug 30, 2024 at 12:41 PM
thanks bokkaGoogle උන් හුකලා බං. එ‍් කලින් link එක වැඩ නෑ. මේක හරි. අන්තිමට tak වෙනුවට tk.
Trojan Alert!
පිස්සුද බන්? මේකේ Trojan කේස් එකක් හරි Virus කේස් එකක්වත් නෑනේTrojan Alert!
Why does it ask to disable your Antivirus?පිස්සුද බන්? මේකේ Trojan කේස් එකක් හරි Virus කේස් එකක්වත් නෑනේ
මේවගේ එන්නේ ඇයි බන් ඔතන play බට්න් එක ක්ලික් කරහම g drive එකට ඇක්සස් ඉල්ලනවා එක දුනහම ආයෙත් ටිකවෙලාවකින් මේක එනවා ...Google උන් හුකලා බං. එ‍් කලින් link එක වැඩ නෑ. මේක හරි. අන්තිමට tak වෙනුවට tk.
Access දෙන තැනදි email එක මාරු කරන්න ගියාද? එහෙම බෑ. Open වුණ තැනම අදාළ එකට මාරු වෙන්න දකුණු උඩ කෙළවරේ නම තියෙන තැනින්.මේවගේ එන්නේ ඇයි බන් ඔතන play බට්න් එක ක්ලික් කරහම g drive එකට ඇක්සස් ඉල්ලනවා එක දුනහම ආයෙත් ටිකවෙලාවකින් මේක එනවා ...
View attachment 235865