IDM අවුල් බන්. ඔක සමහරවිට browser update වෙනකොට පිස්සු කෙලිනවා නේද
ඒක නිසාම තමා අතැරලා දැම්මේ කාලෙකට කලින්
macho IDm eken Youtube samahara videos dl karanakota error message 1qk enavaපිස්සුද බං එකටනේ ඔය ලයිෆ් ටයිම් පැච් එකක් දිලා තියෙන්නෙ,උඔට තියෙන්නෙ,අප්ඩේට් කරලා පැච් කරන්න,ඔය පැච් එක තියෙන්නෙ සදහටම.



macho IDm eken Youtube samahara videos dl karanakota error message 1qk enava
connection has been changed,cannot download kiyala
eka avilla thiyeddith file eka dl venava,habai complete unata passe file 1 auto delete venava bn..
podi sellamak dala thama vade maga araganna puluvan,eth bn eka epa venava..
Youtube videos valata vitharai case eka thama matanam ahu une...
monava unath IDM thama bn set venne..anith eka downloader reddakvath hariyata set venne na bn![]()

eth bn anith files download karaddi ehema enne nane bneka machan connection eke awulak,soft eke neme,anyway soft eka upto date nam leda godak enne na![]()

